Sinhala Typing Tool

හිමි නැති ලෝකය

View previous topic View next topic Go down

හිමි නැති ලෝකය

Post  Oshada on 16th May 2016, 20:24

මොහොතකින් මැකී යන
සඳ අහසේ නැති වුනත්
හිත් අහසේ කල්පයක්
දැනුනා නුඹ ඉස්සරත්

ලං උනේ මේ තරම්
වෙන් වෙන්න ආයෙමත්
ඇත්තමයි අපිට අපි
හිමි නැතිද ලෝකයක්

අහසකට සයුරු තොර
හමුවෙනා දවසකත්
මට හිතුනේ අපි දුරක්
ලං වේවි කිසි දිනත්

නැහැනේ මම පෙම් කෙරුවේ
මේ තරම් කාටවත්
ඒ නිසයි දුක දැනුනේ
උහුලන්න බැරි වුනත්....
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5472
Member Since : 2013-08-11

Back to top Go down

Re: හිමි නැති ලෝකය

Post  Hitha Honda Kolla on 17th May 2016, 05:24

me comment eka daanne beluwa kiyala oyata penna hindai. eth hemadama hithin duk wewi inna epa kollo. 
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1849
GetReal Gold : 3917
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum