Sinhala Typing Tool

මගෙ සුදු සඳ නුඹ

View previous topic View next topic Go down

මගෙ සුදු සඳ නුඹ

Post  Oshada on 11th May 2016, 23:27

සත් සමුදුර ගොඩ ගලද්දී
මහ වරුසාවට
ගං දිය ‍රැළි ගොඩට ගැලුවේ
දුක හංගාගෙන
නුඹේ මතක හැමදාකම
රිදෙනා විටකම
සත්තයි හදවත නොපෙනෙන
දුක දැරුවා මෙර


හිත යට නොනිදන හදවතේ
හින සඟව ගෙන
නුඹ දකින්න එන්න හිතුනා
සුදු මුව සිපගෙන
ඒත් එන්නෙ කොහොමද නුඹ
හිමි කුමරිය ලඟ
අවසර නැහැ හමුවන්නට
අපිට අපේ ලොව


පහන් සිලක් දල්වන හැම
වරකම මගේ හිත
පැතූ පැතුම් නුඹ වෙනුවෙන්
මේ මල් පුද කර
ජීවිතයේ හිමි නොවුනත්
මගෙ සුදු සඳ නුඹ
එනවා නේද මට කියන්න
ඉපදෙන මතු බව...



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Hitha Honda Kolla on 12th May 2016, 04:12

lassanai mallo hemadaama wage lassanata liyala thienawa.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sajith on 13th May 2016, 02:08

මේ තරම් හැඟීම්බර විදිහට ලියන්න එපා ඕශද මල්ලී. කියවන්න අමාරුයි. කියවගෙන යද්දි හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. ඔයාගෙ අනිත් කවි වලට කවියකින් පිළිතුරු දුන්නත් මට මේ කවියට පිළිතුරු දෙන්න විදිහක් නෑ.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Hitha Honda Kolla on 13th May 2016, 03:43

ogollanta mama suba pathanawa matath ekkama, ikmanin hith theul nima ganna puluwan wenna kiyala.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sajith on 13th May 2016, 04:11

හිත හොඳ කොල්ලෝ

මම කවි ලියන්න ගත්තෙ ගොඩාක් කාලෙකට පස්සේ. ඉස්සර ලන්කාවෙ ජාතික පුවත්පත් වල හොඳ කවි පිටු තිබුණා. ඒත් දැන්නම් එකම පත්තරේකවත් හොඳ කවියක් දකින්න නැ. මම මේ සයිට් එකට ඇවිත් ඉස්සෙල්ලම බැළුවෙ කවි පිටුව. මට පුදුම හිතුනා. ලන්කාවෙ ජාතික පුවත්පතකවත් පළ වෙන්නෙ නැති තරම ලස්සන කවි අපේ සන්කල්පනා පිටුවෙ තිබුණ. විශේෂයෙන්ම ඕශද මල්ලිගෙ, අමල්ගෙ කවි. ඒ කවි කියවලා මගෙ කවි සිතත් අවදි උනා.
ඒත් මම ආස නෑ ඕශද මල්ලී මේ තරම් සන්වේදි විදිහට ලියනවට. එක පේළියක් දෙකක් කියවන කොට ඇස් දෙක බොඳවෙලා යනවා.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Hitha Honda Kolla on 13th May 2016, 04:22

matath ada e tika una.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sajith on 13th May 2016, 12:58

කවියන්ගේ හිත් ගොඩක් සියුමැලියි කොල්ලො. හරියට මල් පෙත්තක් වගේ.
කවි රස විදින්න පුළුවන් වෙන්නෙත් ඒ වගේ මුදු මොලොක් හිත් තියෙන අයට

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Oshada on 13th May 2016, 13:13

මගෙ හිත් තැවුල් නිවෙන්න මම මැරිලා ඉපදෙන්න වෙයි අයියා

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sajith on 13th May 2016, 13:25


Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Hitha Honda Kolla on 15th May 2016, 04:36

oshada kollo ehema hithnna epa. ara sky(doctor saliya) kiyala thibuna widihata hema deyakma kaalayata baara denna. jeewithaya thienne windawanna neme windinna.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sajith on 16th May 2016, 15:17


Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ සුදු සඳ නුඹ

Post  Sponsored content Today at 18:56


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum