අවසර දෙනවද

View previous topic View next topic Go down

අවසර දෙනවද

Post  Oshada on 2016-05-11, 11:00 pm

අවිහිංසක නෙතු රිදවන්නට බැහැ
තාමත් නුඹ හොයනා 
දෑගිලි අතරක සිරවුණා මතකය 
ගිලිහි නුඹ ගියදා
ජිවිතයේ මේ නැවතුම සදහට
මං වෙනුවෙන් සරසා
තිබුනේ කඳුලින් විතරද සිනහව
ජිවිතයම පුදලා
හැරයන්නට
නුඹ දහසක් සිතුවිලි 
හදවත මත තියලා
යන්නට අවසර දෙනවද හිතවත
යලි නොඑනා හන්දා......
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6318
Member Since : 2013-08-11

Back to top Go down

Re: අවසර දෙනවද

Post  Hitha Honda Kolla on 2016-05-12, 4:13 am

mmmm ahanna deyak thienawa. ehuwata kamak nedda malliyo?
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5083
Member Since : 2015-05-03

Back to top Go down

Re: අවසර දෙනවද

Post  Oshada on 2016-05-12, 6:02 am

Ahanna aiya. Monaada danaganna thiyenne?
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6318
Member Since : 2013-08-11

Back to top Go down

Re: අවසර දෙනවද

Post  Sajith on 2016-05-13, 3:26 am

ජීවිතයේ මේ නැවතුම්පොළ උණු කදුළැල්ලෙන් පුරවා

යන්නට සිදුවිය නොසිතූ මොහොතක නුඹ මෙහි තනි කර දා

දහසක් සිතුවිලි හදවත රිදවයි තුන්යම මා හඬවා

එන්නට අවසර දෙනවද හිතවත යළි නුඹ වෙත මතු දා




මේ තරම් සන්වේදී විදිහට ලියන්න එපා ඕශද මල්ලී. හරි අමාරුයි කියවන්න.

මේ වගේ කවි ආයෙත් ලිව්වොත් මම කියවන්නෙත් නෑ
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2808
Member Since : 2016-03-31

Back to top Go down

Re: අවසර දෙනවද

Post  Hitha Honda Kolla on 2016-05-13, 3:34 am

ei oya me widihata kavi liyanne? hadawathe gemburuma thenata ewa wadinawa. dara ganna amarui atheethaya mathak wenakota. eth aye herila yanna puluwan kamak nehe.
namuth oyage me sanwedi adahas walata man asai. ekai ewa balanne. sorry oyawa apahasuthawayakata path karanawanam. sama wenna mallo.
avatar
Hitha Honda Kolla
2000 + Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2172
GetReal Gold : 5083
Member Since : 2015-05-03

Back to top Go down

Re: අවසර දෙනවද

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum