Sinhala Typing Tool

පමා වෙල පායන්

View previous topic View next topic Go down

පමා වෙල පායන්

Post  amal123 on 11th May 2016, 17:06

තාම කලුවරයි
හරිම සීතලයි
ඒත් ඔයා ලඟ 
හරිම උනුහුමයි


හිමිදිරි අලුයම 
තුරුලේ හින්දින්න
සෙනෙහස වින්දින්න
මං හරි පිං වන්තයි


චුටි බටිත්තනි 
කුරුලු කොබෙයියනි
කීචි බීචි අද 
පමා වෙලා කියපන්


මන් ගෑන හිතලා 
මට ඉඩ දීලා
හිරු කුමරුනි අද 

පමා වෙලා පායන්


මගෙ සුර කුමරා 
සෑපට නිදයි දෑන් 
ඈහෑරවන්න 
ලෝබයී


තව මොහොතක් මට 
තුරුලෙ හිඳින්නට 
පමා වෙල පායන්
හිරු කුමරුනි පමා වෙලා පායන්.........
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3141
Member Since : 2013-09-26

Back to top Go down

Re: පමා වෙල පායන්

Post  Hitha Honda Kolla on 12th May 2016, 04:16

puluwan tharam oyage adarayata thurul wela inna lebewa.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1920
GetReal Gold : 4288
Member Since : 2015-05-03

Back to top Go down

Re: පමා වෙල පායන්

Post  Sajith on 13th May 2016, 03:42

උදේ හිරු පායාවි

කළුවරත් දුරුවේවි

සීතලත් හැර යාවි

ඒත් මා නුඹ ලඟයි

 

තුරුලේ රැඳෙන්නම්

උණුසුම සොයන්නම්

සෙනෙහස විඳින්නම්

සදා මා නුඹ ලඟයි
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2151
Member Since : 2016-03-31

Back to top Go down

Re: පමා වෙල පායන්

Post  amal123 on 19th May 2016, 17:29

aththatamada.........???? hug
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3141
Member Since : 2013-09-26

Back to top Go down

Re: පමා වෙල පායන්

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum