මා එනතුරා

View previous topic View next topic Go down

මා එනතුරා

Post  සහන් on 2013-05-24, 4:58 pm

සඳ නැගෙන්නට එපා අහසට
මගේ සඳ අද තනිවෙලා. . . .

තරැ නැගෙන්නට එපා පෙරලෙස
දිලෙන තරැනෙතු බොදවෙලා. . . .

වලාකුලු මත ලියුපෙම්කව
දකින්නත් පෙර වියැකිලා. . . .

එපා ඒ සිත රිදුම් ගන්නට
තනිව ඇත මා එනතුරා . . .
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2346
GetReal Gold : 9208
Member Since : 2013-01-29

Back to top Go down

Re: මා එනතුරා

Post  kumaratarat on 2013-08-06, 12:51 pm

hiks....oonna  kolla  ..ada mokak  hari masege  ekak  awith  ,,,,,,hiks...mallita  palui  kiwwa  neda umba  nathuwa  ...hiks..
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4750
Member Since : 2013-01-27

Back to top Go down

Re: මා එනතුරා

Post  සහන් on 2013-08-06, 3:40 pm

හික්ස්.ඒ වගේ වෙලාවක ලියල යවපු එකක් තමයි
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2346
GetReal Gold : 9208
Member Since : 2013-01-29

Back to top Go down

Re: මා එනතුරා

Post  Guest on 2013-12-20, 10:45 am

දැන් නම් තනි නැතුව ඇති නේ
avatar
Guest
Guest


Back to top Go down

Re: මා එනතුරා

Post  thavisha on 2013-12-20, 5:27 pm

pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7798
Member Since : 2013-07-29

Back to top Go down

Re: මා එනතුරා

Post  සහන් on 2013-12-31, 2:07 pm

සාලිය දැන් අවුලක් නෑ :D 
ස්තූතියි තවීශ
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2346
GetReal Gold : 9208
Member Since : 2013-01-29

Back to top Go down

Re: මා එනතුරා

Post  Siyapath on 2014-01-01, 6:06 pm

pattai aah
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9370
Member Since : 2013-01-26

Back to top Go down

Re: මා එනතුරා

Post  සහන් on 2014-01-02, 3:49 pm

ස්තූතියි සියපත්
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2346
GetReal Gold : 9208
Member Since : 2013-01-29

Back to top Go down

Re: මා එනතුරා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum