Sinhala Typing Tool

මගෙ ලොව ඔබ නොවෙ නම්

View previous topic View next topic Go down

මගෙ ලොව ඔබ නොවෙ නම්

Post  amal123 on 7th May 2016, 12:16

සඳට හඩන්නට එපා සබඳ ඔබ
ඔබ හිරු නොම වේ නම්
        සඳ හිමි හිරු බව හිතට ගන්න ඔබ
        සඳ සඳක් නොවෙ හිරු නෑතිනම්


මලට හඬ්න්නට එපා මිතුර ඔබ 
ඔබ බ්ඟු නොම වේ නම්
        මල් හිමි බිඟු බව සිතට ගන්න ඔබ
        මල මලක් නොවෙ බිඟු නති නම්


පෙමට හඬන්නට එපා මා නමින්
මා ඔබෙ පෙම්බර හිමි මා නොම වේ නම්
        සිහියට ගනු මෑන අද මා ලොව නෑත
        මගෙ ලොව ඔබ නොවෙ නම්
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3251
Member Since : 2013-09-26

Back to top Go down

Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

Post  Sajith on 7th May 2016, 12:45

ගොඩක් ලස්සනයි අමල්. හරිම හැඟීම්බර කවියක්
මේක ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් පදවැලක්. ඒ ගැන පොඩ්ඩක් හිතල බලන්න​.
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2261
Member Since : 2016-03-31

Back to top Go down

Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

Post  amal123 on 19th May 2016, 17:31

ithin mage akuruwalata oya sangeethaya sapayannako
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3251
Member Since : 2013-09-26

Back to top Go down

Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

Post  Hitha Honda Kolla on 19th May 2016, 20:54

hari hari dennama ekathuwela snageethaya sapayala lassana nirmaanayak idiripath karannako. hikz.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1960
GetReal Gold : 4438
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගෙ ලොව ඔබ නොවෙ නම්

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum