Sinhala Typing Tool

නුඹ එක්ක දැවටිච්ච

View previous topic View next topic Go down

නුඹ එක්ක දැවටිච්ච

Post  Oshada on 6th May 2016, 21:34

තනිවෙච්ච හිත ගාව
දැටටිච්ච ඔය හිතට
ආදරෙයි පණ සේම
මගෙ හුස්ම ඇති තෙක්ම
 
මටම වී ඉපදිච්ච
නුඹව මට හමුවෙච්ච
මොහොත අමතක වෙච්ච
දිනක් නම් නෑ නිච්ච
 
නුඹ එක්ක දැවටිච්ච
හෙටක් ගැන සිහිවෙච්ච
නිමේෂය හද චිත්ත
සුවඳ දෙයි සුදු පිච්ච

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹ එක්ක දැවටිච්ච

Post  Hitha Honda Kolla on 7th May 2016, 05:09

mata nam kavi liyanna denenne. eth oya hari lassanata liyana ewa asawen balanawa.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum