කාටත් පොදු දහම්

View previous topic View next topic Go down

කාටත් පොදු දහම්

Post  amal123 on 2016-05-03, 11:41 am

වෑස්ස ඈවිත් දිය දීලා ගස්වෑල් දලු ලනවා
හිරු පායා මල් පිපිල පරිසරයම හිනෑහෙනව
සමනල් බමර කෑල තරගෙට ඉගිලෙනව
සොබා දහම් අසිරිය සිත පෙම්බර වෙනව            


කලකට වහින වෑස්ස ගලනා ගං උතුරනවා
තවත් කලෙක හිරු නියඟය ගෙන එනවා
හිතවත් වෙලා සිටි අව් වෑසි විරසක වෙනවා

පෙම් කෙලි හෑම දෙනා දිවි සටනක වෙහෙසෙනවා


සොබා දහම මෙ ලෙස ලොව කෑරකෙනවා
දුක සෑප සතුට සොම්නස දොම්නස එනවා
කාටත් පොදු දහම් අපටත් තෙරෙනවා
කල හොඳ නරක මත කලකම් පලදෙනවා
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3691
Member Since : 2013-09-26

Back to top Go down

Re: කාටත් පොදු දහම්

Post  Sajith on 2016-05-03, 12:08 pm

ලස්සනයි.
හැමෝටම රසවිඳින්න පුළුවන් කවියක් නිසා දාමුද පත්තරේක​.
ජාතික පුවත්පත්වල කවි පිටු නියඟයට අහුවෙලා තියෙන්නෙ.
avatar
Sajith
+ 250 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 471
GetReal Gold : 2806
Member Since : 2016-03-31

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum