Sinhala Typing Tool

වැස්ස

View previous topic View next topic Go down

වැස්ස

Post  Oshada on 27th April 2016, 19:27

කොච්චර සීතල වැස්සකට උනත් 
තාමත් බැරිඋනා උඹයි මමයි තුරුලු වෙලා උන්න දවසේ 
ලැබුන උණුහුම නැත්තට නැතිකරන්න..



වැස්ස සීතල ඒ දෙකට ළැදි උනා වෙනදට වඩා
මට වගේම උඹටත් එය දැනෙනවා ඇති
වැස්ස මතකයන් ගේනවා
ඒ මතක සියල්ලේම උඹ තැනක ඉන්නවා

පලමු හමුවීම වැස්සකට සේදී ගියේ නම් නෑ
වැස්ස නැතිඋනනාම් 
ඒ තරම් ලස්සන නොවෙන්නත් තිබුනා
වැස්සට ආදරේ ඒ නිසයි දැන් උඹව මට ලං කරපු..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5117
Member Since : 2013-08-11

Back to top Go down

Re: වැස්ස

Post  Sajith on 28th April 2016, 12:54

එක කවියක් නෙවෙයි, දෙකක්ම​.
දෙකම ලස්සනයි කොල්ලෝ..

මේක පළවෙනි කවියට​   
මේක දෙවෙනි එකට​  
මේක කවි කාරයට​  

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1631
Member Since : 2016-03-31

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum