Sinhala Typing Tool

නුඹට ගොඩාක් පින්

View previous topic View next topic Go down

නුඹට ගොඩාක් පින්

Post  Oshada on 27th April 2016, 16:56

හැම ජිවිතයකටම
හීනයක් තිබුනා
හැම හිනයකටම
ජිවිතයක් තිබුනා
මට මගේම වුන
ලොකු කතාවක් තිබුනා
ඒ කතාවේ මට
සෙනෙහසක් තිබුනා


ඉතින් ......


ළඟට ඇවිත් මට

වැඳ වැටෙන්න හිතුනා
එත් ඇවිදින්න මට
දෙපා අහිමි වුනා
කොහොම හරි නුඹ
ජිවිතේ දුන්නා
ඒ ජීවිතේම මට
හීනයක් වගේ දැනුනා..........



"නුඹට ගොඩාක් පින් "

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 346
GetReal Gold : 5298
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹට ගොඩාක් පින්

Post  Sajith on 28th April 2016, 12:46

ගොඩාක් දවසකින් ඔයාගෙ කවියක් දැක්කෙ. සමහරවිට මට ගොඩාක් දවසකින් කියල හිතුනෙ හැමදාම මම ඔයාගෙ අළුත් කවියක් දකින්න ආසාවෙන් ඇඟිලි ගැන ගැන හිටිය නිසා වෙන්න ඇති.
ස්තූතියි ඕෂද. හරිම අපූරුයි. හරිම නැවුම්.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1722
Member Since : 2016-03-31

Back to top Go down

Re: නුඹට ගොඩාක් පින්

Post  tharindu on 28th April 2016, 20:46

Lassanai godak kaviya

tharindu
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 968
Member Since : 2016-01-28

Back to top Go down

Re: නුඹට ගොඩාක් පින්

Post  Hitha Honda Kolla on 4th May 2016, 05:20

harima lassanai.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1767
GetReal Gold : 3700
Member Since : 2015-05-03

Back to top Go down

Re: නුඹට ගොඩාක් පින්

Post  Sponsored content Today at 01:51


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum