Sinhala Typing Tool

අහිමි නුඹ....

View previous topic View next topic Go down

අහිමි නුඹ....

Post  Oshada on 31st March 2016, 23:23

හිත පුරා අරන් ගිය
මතකයන් තවම නුඹ
ඇත්තටම ජීවිතෙත්
ආදරෙත් මට නුඹම
නෙතු පුරා දැවටෙනා
කඳුළු බිඳු අතර නුඹ
දැනෙනවා පපුව යට
අහිමි නුඹ මටම අද..

මතකයක අතර තුර
සත්තමයි මං තවම
සොයනවා මගෙ මැණික
හදවතේ තියාගෙන
කියා දෙන්නට තරම්
ජීවිතේ දුර වැඩිද
එන්න ආදරෙන් තවත්
එකම දවසක් හිතට...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Sajith on 5th May 2016, 23:40

කල්පයක් තරම් කල් හදේ සිටි රඳවගෙන

මතකයන් අතරතුර හමුවුණා මගෙ මැණික

නෙතු පුරා දැවටෙනා කඳුළු බිඳු පිස දමන

ජීවිතෙත් ආදරෙත් නුඹයි මට ඇත්තටම

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Hitha Honda Kolla on 6th May 2016, 03:49

dennagema kawi lassanai. maara feelings enne.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Sajith on 8th May 2016, 11:21

මගේ සුබ පැතුම් හිත හොඳ කොල්ලෝ.
ඔයා Top Posters 10 දෙනා අතරට ඇවිත්.

හැමෝගෙම නිර්මාණ වලට වචනෙකින් හරි Comment එකක් දාලා දිරිමත් කරන ඔයාට ගොඩාක් ස්තූතියි.

Sajith

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Oshada on 8th May 2016, 22:38

ඒ කිව්වෙ? මට තෙරුනේ නෑ. කොහොමද ඒක බලන්නෙ?

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Hitha Honda Kolla on 8th May 2016, 22:42

thanks again sajee.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Sajith on 10th May 2016, 13:47

@Oshada wrote:ඒ කිව්වෙ? මට තෙරුනේ නෑ. කොහොමද ඒක බලන්නෙ?
ඕශද මල්ලී,

PORTAL එකට දකුණු අත පැත්තෙ උඩ ඉඳලා පහලට බලන්න​.
ඔයා තමයි Most Active Topic Starter.
මම තවම හොයනවා මොකද්ද ඒ TOPIC එක කියලා.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Hitha Honda Kolla on 11th May 2016, 04:21

sajee malli, man hithanne oshada malla stories liyanawata wada sankalpana liyala thienawa. ekai.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Sajith on 11th May 2016, 10:34

ආ මට දැනුයි තේරුණේ.
ඕෂද මල්ලි තමයි වැඩිපුරම අළුත් Topics පටන් අරන් තියෙන්නෙ.
Thank you ඕෂද මල්ලී.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: අහිමි නුඹ....

Post  Sponsored content Today at 13:11


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum