Sinhala Typing Tool

අන්තිමට..

View previous topic View next topic Go down

අන්තිමට..

Post  Oshada on 26th March 2016, 20:29

පුංචි කාලෙ ඉඳන්ම අඳුරන

මගේ ගැන හැම දෙයක්ම දන්න

මගේ හොඳම යාළුවා ගැන

කාලයක් තිස්සෙ හිතේ හංඟගෙන හිටිය

හැඟීම



ඕන එකක් වෙද්දෙන් කියල හිතාගෙන

කියලා දැම්මා...



අන්තිමට..






එයා මට ආදරෙයි කිව්වා..

සමාවෙයන් රත්තරං මෙච්චර කල් පරක්කු උනාට..
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5822
Member Since : 2013-08-11

Back to top Go down

Re: අන්තිමට..

Post  amal123 on 27th March 2016, 14:40

එක බඩවෑල කඩගෙන අවේ නෑති උනාට                                    


මගෙ දුකට සෑපට 


මගේ ලන්ගින්ම හිටපු එකා....... 


මුවින් ආදරෙයි නොකියුවට.....


මගෙ අදරේ අඩුවක් උඹට දෑනුනද...


                                                                                


උඹ මට ආදරෙයි කියන්න පරක්කු උනාට 


මම උඹට අදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්. 


ඒ කවද්ද කියන්න නම් 


මන් හරියටම දන්නෙ නෑ රත්තරන්.............. 


                                         


ඒත්.......


මන්......


දෑනන් හිටියා.........


මේ දවස.........


කවදා හරි එන බව..   

  . . . . . . . . .
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3197
Member Since : 2013-09-26

Back to top Go down

Re: අන්තිමට..

Post  Sajith on 26th May 2016, 10:28

පුංචි කාලෙ ඉඳන්ම ඔයාගෙ හිත අඳුරන නිසා
ඔයා ගැන හැම දෙයක්මත් දන්න නිසා
ඔයාගෙ ආදරේ ආදරෙන් පිලිගත්ත නිසා
හැමදාම ආදරෙන් ඔයා ලඟ ඉඳීවි එයා
 
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2207
Member Since : 2016-03-31

Back to top Go down

Re: අන්තිමට..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum