Sinhala Typing Tool

හැංඟිමුත්තං

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

හැංඟිමුත්තං

Post  Oshada on 6th March 2016, 21:01

මම උඹව 
හෙව්වා 
හැමතැනකම 
මම 
දන්න 
නොදන්න ... 
ඒත් 
උබ 
හම්බුනේ නෑ ...
දැන් මට
මහන්සී ....
උඹට 
කවදා හරි
මාව 
ඕන උනොත් 
හොයන් 
එනකන් ...
මම
හැංගෙනවා
තැනක
උඹ
දන්න ....


ඕෂද

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  ranveer on 8th March 2016, 21:15

i know for whom is this

that person has told me about you few more times

ranveer
Regular Member

Now :
Online
Offline

Mood : Proud

Country : Sri Lanka
Posts : 42
GetReal Gold : 769
Member Since : 2016-01-07

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Oshada on 8th March 2016, 22:03

Is it? But I wonder you will find real me. Thanks for the comment

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  ranveer on 9th March 2016, 22:56

he doesnt know you in real life he knows u over here only 

he said u guys exchnaged lot of messages

ranveer
Regular Member

Now :
Online
Offline

Mood : Proud

Country : Sri Lanka
Posts : 42
GetReal Gold : 769
Member Since : 2016-01-07

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Oshada on 10th March 2016, 15:53

oh hoo him... Yeah I know him and he is really silent these days

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sajith on 16th May 2016, 15:27


Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sajith on 24th May 2016, 01:13

@Oshada wrote:මම උඹව 
හෙව්වා 
හැමතැනකම 
මම 
දන්න 
නොදන්න ... 
ඒත් 
උබ 
හම්බුනේ නෑ ...
දැන් මට
මහන්සී ....
උඹට 
කවදා හරි
මාව 
ඕන උනොත් 
හොයන් 
එනකන් ...
මම
හැංගෙනවා
තැනක
උඹ
දන්න ....


ඔයා හැංගිලා
තැනක
කවුරුත් නොදන්න...

මම උඹව හෙව්වා
හැමතැනම
මම දන්න...

ඒත් උඹ
හම්බුනේ නෑ...

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Hitha Honda Kolla on 24th May 2016, 04:38

hamba wenna hoyanna epaye.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sajith on 24th May 2016, 09:32

@Hitha Honda Kolla wrote:hamba wenna hoyanna epaye.
හොයන්නාට හම්බ වේ කියන්නෙ බොරු කොල්ලෝ

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Hitha Honda Kolla on 25th May 2016, 04:56

i am so sorry sajee. ekata nam man ekanga ne. samaharawita oya weradi thenaka hoyanna ethi nethnam weradi widihata hoyanna ethi.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sajith on 25th May 2016, 13:36

@Hitha Honda Kolla wrote:i am so sorry sajee. ekata nam man ekanga ne. samaharawita oya weradi thenaka hoyanna ethi nethnam weradi widihata hoyanna ethi.
ඔයා එහෙම කියනවනම් මම තව ටිකක් හොයලා බලන්නම්කො කොල්ලෝ

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Guest on 25th May 2016, 14:25

අඩෝ සජියා අයියා තනිකඩද  scratch scratch hearts hearts මං හිතුවේ In A Relationship දාල තියෙනකොට වෙකන්සි නැහැ කියලා banana banana .. හික්ස් ... හිත හොද කොල්ලො ඇත්තම කතාව තට්ටු කරාට සමහරුන්ට කවුරුත් දොර අරින්නෙම නැහැ  Suspect Suspect Suspect එහෙත් සජියා වගෙ කොල්ලෙක්ට  නැති වෙන්න බැහැ .. තව හොයමු ....


ඔෂා පැටියෝ කලෙකින් කවියක් කියෙව්වේ ,,, ශෝක් 

Guest
Guest


Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sajith on 25th May 2016, 15:39

සාලිය මල්ලී මගෙ profile එකත් බලලනේ. මම හිතුවෙ නෑ පැටියෝ ඔයා interest ඇති කියලා.
rocksss rocksss rocksss
ඔයත් මේ හිත හොඳ පිස්සගෙ කතා වලට අහුවෙනවනේ.

ආ.. ඕෂද මල්ලි හැමදාම වගේ අළුත් කවියක් දානවා. ඔයාලා ඉස්සර වගේ ඒවා රසවින්දෙ නැති උනාට​.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1633
Member Since : 2016-03-31

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Hitha Honda Kolla on 26th May 2016, 02:59

Nil saliya wrote:අඩෝ සජියා අයියා තනිකඩද  scratch scratch hearts hearts මං හිතුවේ In A Relationship දාල තියෙනකොට වෙකන්සි නැහැ කියලා banana banana .. හික්ස් ... හිත හොද කොල්ලො ඇත්තම කතාව තට්ටු කරාට සමහරුන්ට කවුරුත් දොර අරින්නෙම නැහැ  Suspect Suspect Suspect එහෙත් සජියා වගෙ කොල්ලෙක්ට  නැති වෙන්න බැහැ .. තව හොයමු ....


ඔෂා පැටියෝ කලෙකින් කවියක් කියෙව්වේ ,,, ශෝක් 


ei den sajeeta line ekak daannada kalpanawa. hondai hondai suba mangalam. hikzzz. bow bow bow bow bow
eththama kathawa thattu karata samaharunta kauruth dora arinnema nehe unata samaharunta kauruth thattu karanneth nehe. ewage dorakata thattu karanna nil kollo. 2boy 2boy 2boy 2boy 2boy

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Hitha Honda Kolla on 26th May 2016, 03:00

@Sajith wrote:සාලිය මල්ලී මගෙ profile එකත් බලලනේ. මම හිතුවෙ නෑ පැටියෝ ඔයා interest ඇති කියලා.
rocksss rocksss rocksss
ඔයත් මේ හිත හොඳ පිස්සගෙ කතා වලට අහුවෙනවනේ.

ආ.. ඕෂද මල්ලි හැමදාම වගේ අළුත් කවියක් දානවා. ඔයාලා ඉස්සර වගේ ඒවා රසවින්දෙ නැති උනාට​.

ane amme, mechchara man magema malliyek wage salakana oya mata pissa kiuwane. tharahama tharahai man.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3523
Member Since : 2015-05-03

Back to top Go down

Re: හැංඟිමුත්තං

Post  Sponsored content Today at 15:12


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum