Sinhala Typing Tool

...ඇස්...

View previous topic View next topic Go down

...ඇස්...

Post  samitha on 4th January 2016, 18:04

කවදාහරි
අහල තියෙනවද
සඳ නැති අහසකින්...
රළ නැති මුහුදකින්...
රොන් නැති මලකින්...
"අහිමිවීම" දැනෙන්නේ කොහොමද කියලා
මගේ ඇස්දෙක දිහා බලන්න
ඇස් කියල දෙයි
සඳ නැති අහසට...
රළ නැති මුහුදට...
රොන් නැති මලකට...
වඩා හොඳට
"අහිමිවීම" කොහොම ගින්දරක්ද කියාලා..!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum