Sinhala Typing Tool

මේ හිතත් හඬනවා

View previous topic View next topic Go down

මේ හිතත් හඬනවා

Post  Oshada on 27th December 2015, 21:43

ලෝකයට නොපෙනුණත්
මගේ ඇස්වල කඳුළු
මේ හිතත් හඬනවා
නුඹ මෙන්ම නැතිව..

හඬන්නට හිමි නැතත්
රළු පිරිමි මේ හිතට
මටත් දුක දැනෙනවා
නුඹට මෙන් අඩු නැතිව..

හිතන්නට හිමි නැතත්
නුඹට මට අපි ගැනම
හිත තාම හිතනවා
නොනැවතී නුඹ ගැනම



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5107
Member Since : 2013-08-11

Back to top Go down

Re: මේ හිතත් හඬනවා

Post  thavisha on 28th December 2015, 08:52

patta kollo

umbawa kaalekata passe dakinna im really feeling happy

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: මේ හිතත් හඬනවා

Post  Sajith on 11th May 2016, 11:00

ඕෂද මල්ලී,
ඔයාගෙ කවි වලින් මම ආසම කවියක් මේක​.
හරිම හැඟීම් බරයි. ඒ වගේම ගොඩාක් ලස්සනට වචන ගලපලා ලියලා තියෙනවා. කවියෙ අදහසට​, භාවයන්ට හානි වෙන්නෙ නැතිව​, එළිසමය තියලා, රිද්මයකට ලියල තියෙනවා. ඒක ප්‍රවීණ කවියෙකුට උනත් අමාරු දෙයක්.
ගොඩාක් ස්තුතියි ඔයාගෙ හැඟීම් මේ විදිහට අපිත් එක්ක බෙදා ගන්න එකට​.

මේකට පිළිතුරු කවියක් ලියන්න මට බයයි. ඔයාගෙ කවියෙ වටිනාකම අඩුවෙයි කියලා.

Sajith
+ 250 Posts

Now :
Online
Offline

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 1621
Member Since : 2016-03-31

Back to top Go down

Re: මේ හිතත් හඬනවා

Post  Sponsored content Today at 01:11


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum