Sinhala Typing Tool

කපුGAY සහ දිවුල්GAYනෙ

View previous topic View next topic Go down

කපුGAY සහ දිවුල්GAYනෙ

Post  Emrys on 21st May 2013, 13:46

කපුGAY සහ දිවුල්GAYනෙ ඔහොම කිව්ව කියලා කවුරුත් මාත් එක්ක තරහවෙන එකක් නැ නෙහ්.. :D

ඔහොම කියන්න මට හිතුනෙ තවත් එක සින්දුවක් නිසා

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..


මීවිත ඇදිරිය දෑස වසනවා... මෙන්න මෙ සින්දුවෙ පද ගැලපුමත් එක්ක දිගටම කල්පනා කරන් යද්දි විශාල පරසයකට හිතන්න පුලුවන්....

වැඩිය ඔනෙ නැ.. මුලින්ම සින්දුව අහල ඉමුකො. නෙහ්..

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා..




සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...

නුරා විරහ ගිනි නිවා දමන්නයි

සුරාවකින් මා දෙතොල තෙමන්නේ




නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...

අවන්හලේ මී විත තනි කරලා

වරෙන් මලේ පියවර නගලා..


පොඩිවෙලාවක් නැවත නැවත මෙ සින්දුව කියවන්න...... නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...

අවසානයෙදි හිතෙ තියෙන නුරාව මි විත(මත් වෙන හැමදෙයක්ම) බින්දු දැවටිම මගින් ඇතිවන නොඉවසිලිමත්බව නිසාවෙන් ඔහුට ආමන්ත්‍රනය කරනවා. මි විත පැත්තක තියලා ඔහු වෙත පැමිනෙන්නට.......

අනෙ මන්ද යනවද නැදද වගෙ නෙහ්... හෙ හෙ.......
avatar
Emrys
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 3789
Member Since : 2013-05-03

Back to top Go down

sithum pethum.

Post  Amila Rathnayake on 21st May 2013, 13:52

ane manda kiyanna wachana nehe oyage adahasa gena eka eththamai.............lassanai.
avatar
Amila Rathnayake
+ 100 Posts

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3905
Member Since : 2013-05-12

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  සහන් on 21st May 2013, 13:56

එහෙම අදහසක් ගන්නත් පුලුවන්
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8893
Member Since : 2013-01-29

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  Emrys on 21st May 2013, 14:16

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සාම්ප්‍රඩායික ආදරයෙ සන්කෙත ඔහුට මෙ අවස්තාවෙදි පෙනෙන්නෙ නැ.
ඔහු දෙවිදියකින් මත් වෙලා ඉන්නෙ
එම නිස ඔහු උත්සහා කරන්න හැකි ඉක්මනින් ඔවුගෙ ලොකයට යන්න......
ඔබෙ අපෙ ලොකයට ඔහු එනවා..


avatar
Emrys
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 3789
Member Since : 2013-05-03

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  Adithya on 10th June 2013, 10:59

එහෙම බලනවානම්, අර ක්ලැරන්ස් ගේ සින්දුව... "සඳ නැති දා කතා වෙන්න , මගේ පාළුව මකා ගන්ඩ , මිතුරෙක් මා හොයා ගන්නදෝ ..." කියල කියන්නෙත් වෙන අරුතකින් නේ lol!
avatar
Adithya
Team Member
Team Member

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 4656
Member Since : 2013-05-13

https://twitter.com/glamdion

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  kumaratarat on 10th June 2013, 16:59

tongue dan balinnam serama gay ne ban hiks ...
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4440
Member Since : 2013-01-27

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  suranga on 18th August 2013, 13:43

ඇත්තටම GAY නොවුනත් ජීවිතයේ කෙදිනක හෝ කිසියම් හෝ අවස්ථාවක මෙවැනි වූ සිතිවිලි එන්න පුළුවන්...එක තමන් පාලනය කරගන්න හෝ නැති කරගන්න දරන උත්සාහයේ සිමාවන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් නේද..

suranga
+ 100 Posts

Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 4151
Member Since : 2013-06-01

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  IwannaBGay on 31st August 2013, 15:29

@Adithya wrote:එහෙම බලනවානම්, අර ක්ලැරන්ස් ගේ සින්දුව... "සඳ නැති දා කතා වෙන්න , මගේ පාළුව මකා ගන්ඩ , මිතුරෙක් මා හොයා ගන්නදෝ ..." කියල කියන්නෙත් වෙන අරුතකින් නේ  lol!
:shock: සිරාද ? මචන් ඔය ගැන ප්‍රසිද්ධිය වියතුන් විචාරය කරලා තියෙනවද ?
avatar
IwannaBGay
Regular Member

Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 3374
Member Since : 2013-08-08

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  amal123 on 17th October 2013, 08:48

gay kiyana word eka amathaka karamu.  
eeth ape jeewitha walata langinma inna adare karanna pirimiyekge hitha handunana kenek one. eekata honda yaluwek one. ethanai eya adare karanawa. hamadeema beda gannawa. eekai atta. prasiddiye nokeewath. 80% k withara me de loke pawathinawa. eeekai atta
avatar
amal123
+ 100 Posts

Country : Sri Lanka
Posts : 105
GetReal Gold : 3371
Member Since : 2013-09-26

Back to top Go down

Re: කපුGAY සහ දිවුල්GAYනෙ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum