Sinhala Typing Tool

නපුරු පෙම්වත ...

View previous topic View next topic Go down

නපුරු පෙම්වත ...

Post  KANISHKA on 29th November 2015, 21:30

තනිව ගෙවෙනා දුක් සුසුම්..
පෙමක සරදම් විදි තරම්,
ඔයා එදා මට කැමති කියූ දිනේ.. පිනුම් ගැහුව සතුටේ හැපී හැපී ..
උඩ පැන්නා සතුටේ මං ගී කියන් .. මතකද ඒ තාල මට කියන් ..





හදවෙතේ දේ කිව්වෙ වත් නෑ 
රහස් කිසිවක් හෙළි කරෙත් නෑ ..
රජ කෙරුවේ නුබගේ ඔය හිතුමතේ .. ආදරේද මටත් සැක හිතේ ..
දුන්නේ නෑ මට කිසි වටිනාකමක් .සිද්ද උනේ නුබ හිතුවක්කාරකම් ....



ගොතන් ඇති කවි වැල් ගණන්..
ලිවවා නිසදෙස් වරු ගණන් ...
දුටුවේ නෑ මම පද බැදී කාරනා.. , ඇහුනේ නෑ රහසේ කිව් වේදනා ..
ඇන්දේ මම නුබ කැමතිම පාටමයි .. හිටියේ මම නුබ ඒ කිව් ලෙසටමයි ..



නුබ හිතුනම හිනා වේවි ලං උනා ..
නුබ හිතුනම තරහෙන් තව දුර ගියා ,,,
පෙන්නුවේ නෑ කදුලැලි .. කෙරුවේ නෑ මම පැමිණිලි ,,,
හිනාවෙවී දුක් කදුලැලි තද කරන් .. නුලේ බැදි රුකඩේ වගේ මම නටන් ,,,
avatar
KANISHKA
+ 100 Posts

Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 4333
Member Since : 2013-06-10

Back to top Go down

Re: නපුරු පෙම්වත ...

Post  thavisha on 30th November 2015, 06:39

api hemogema jeewatha oyage wage thama kollo  thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum