Sinhala Typing Tool

I am in trouble help me! - මම ලොකු උවුලක උදව් ඕනේ!

View previous topic View next topic Go down

am i gay ? :/

33% 33% 
[ 1 ]
0% 0% 
[ 0 ]
67% 67% 
[ 2 ]
0% 0% 
[ 0 ]
 
Total Votes : 3

I am in trouble help me! - මම ලොකු උවුලක උදව් ඕනේ!

Post  Chaminda on 24th October 2015, 17:02

I am a guy from Colombo & im 23 years old. I had some homosexual incidents when i was a kid. I was sexually *abused* couple of times, but never in a big way. It was always touching and rubbing and I enjoyed it every time but the problem is now I can't feel pleasure from masturbating or watching porn. Straight or Homosexual nothing is working with me. I never had a girl friend or I never had sex with anybody. I dunno what to do man.. do you believe that this has something to do with gay stuff happened to me ? I was addicted to watching lesbian seductions and Women seeking women pornographic series before i suddenly lost my sensation. 


And few weeks back, There was this random guy suddenly started to rub my dick inside a crowded bus, I was on my way home from work. I was shocked but I let him keep doing it. but I swear to god that I FELT NOTHING.. I MEAN NOTHING AT ALL but at the same time I couldn't or didn't wanted to stop him. I dunno why ? Tell me What the hell is wrong with me man ? am I sexually confused between straight & gay ? O.o Sorry about my bad English machan. I am not a English speaker so.. This is my best writing.


PS : I still don't know what is my sexual orientation is. I keep asking my self why this happened to me. there are thousands and thousands of people in the world, but why this shit happened to me. :/ why me ? :/


Pl help me out. God bless you.
- Someone who needs help.


මම අවුරුදු 23ක කොල්ලෙක්. කොළඹ ඉන්නේ. මම පොඩිකාලෙ සමලිංගික සිදුවීම් කිහිපයක්ම මට වුනා. මාව ලිංගිකව *අපචාරයට* ලක්වුණා කීපවතාවක්ම. හැබැයි ඒ එකක්වත් ලොකු සිද්ධි නෙවෙයි. අතගාන මිරිකන ඒවා තමයි. ඒ හැම සිද්ධියකදිම මම ඒකෙන් ලොකු සන්තෝසයකුත් ලැබුවා. ප්‍රශ්ණෙ තියන්නෙ දැන් මට කිසිම ආතල් එකක් දැනෙන්නේ නැහැ. වැල බැලුවත්, අතේ ගැහුවත් දැනෙන්නේ නැහැ. සමලිංගික හෝ සමලිංගික නොවන කිසිම එකක් හරියන්නේ නැහැ. මට කවදාවත් කෙල්ලෙක් ඉඳලාවත් කිසිම කෙනෙක් එක්ක ලිංගිකව හැසිරිලාවත් නැහැ. මම මොකක් කරන්නද කියලා දන්නේ නැහැ මචං. උඹ හිතනවද මෙහෙම වෙන්න මට වුනු සමලිංගික සිදුවීම්වල බලපෑමක් ඇති කියලා ? මම ඇබ්බැහි වෙලා හිටියා ලෙස්බියන් සෙඩක්ෂන්ස් සහ වුමන් සීකින් වුමන් කාමුක චිත්‍රපටි පෙල නරඹන්න මගේ ලිංගික දැනීම නැතිවෙන්න ඉස්සර.

සති කිහිපයකට පෙර ගෙදර එන අතරෙ සෙනග පිරුනු බස් එකක මිනහෙක් එක පාට්ට මගෙ පය්ය මිරිකන්නයි අතගාන්නයි ගත්තා. මම බය උනා එකපාරට ඒත් මිනිහාව නතර කරගන්න බැරිඋනාද ඕනේ නැති උනාද කියන්න දන්නේ නැහැ මම මිනිහාට ඒක කරන්න ඉඩ ඇරියා. අම්මා පල්ලා මට කිසිම හැඟීමක් දැනුනේ නැහැ. ඇත්තටම කිසිම... කිසිම... ආතල් එකක් ආවේ නැහැ. ඇය ඒ ? මොකක්ද මට වෙලා තියෙන්නේ ? මම සමලිංගික හා එහෙම නොවන දෙක අතර අතරමං වෙලාද ? මගෙ සිංහල වැරදිත් ඇති ගණන් ගන්න එපා මචං.


පලි. මම දන්නේ නැහැ මගේ ලිංගික දිශානතිය මොකක්ද කියලා. මමැ හැමවෙලේම හිත්නනේ ඇයි මේක මට උනේ කියලා ලෝකෙ මිනිස්සු දාස් ගාණක් ඉන්නැද්දි.


අනේ මට උදව් කරන්න. බුදු සරණයි්‍
- උදව් ඕනැකරන කෙනෙක්.

Chaminda
memebrs with 1 post

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 2
GetReal Gold : 859
Member Since : 2015-10-24

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum