Sinhala Typing Tool

''අඩො..! ආසයි බං''

View previous topic View next topic Go down

''අඩො..! ආසයි බං''

Post  KANISHKA on 23rd September 2015, 13:13







මේ දවස් වල මන් කෙනෙක් හොයනවා.....


"පොඩ්ඩක් හෙමින් යමුකො බං මොකද්ද හදිස්සිය...

 අඩො අර බලපන් පට්ට හොට් කොල්ලෙක්..."


ආසයි ඇවිදින්න වල් පල් කියව කියව..

එත් එකම කොල්ලෙක් ගෙ කරට අත දාන්..


"මෙ ට්ශිර්ට් එක ඇදල බලපන් උබටත් ලස්සනට තියෙයි..... 
මන් මොකටද බන් අපහු අදින්නෙ.. මගෙ හෙවනැල්ල උබනෙ.. උබට හරි කියන්නෙ මටත් හරි.. "


සයි පැය ගනන් shopping කරන්න.. එත් එකම කොල්ලෙක්ට ඇදුම් තොර තොර...


" මචො... මන් entrance exam පාස්...

"හුරේ.. අඩො එකනෙ මන් කිව්වෙ... වරෙන් ඉක්මනට.. පාටියක් දාමු..."


ආසයි සමරන්න හැම පුංචි සතුටක්ම..
එත් එකම කොල්ලෙක්ට පහක් දාල....



"අහ්.. කිචි යකො.. ම්ම්ම්ම් ආව් හපන්න එප ඔයි රිදෙනව අහ්..
ඇදත් කඩපන් පුලුවන් නම්... "



ආසයි දගලන්න මහ රෑට.. 

එකම කොල්ලෙක් ගෙ කලිසම ගලවන්න...


ආසයි හිතුනම පොඩ්ඩක් හුරතල් වෙලා කනට කරලා රහසින් කියන්න...   


"අඩො උබට මන් ගොඩක් ආදරෙයි මචන්..."

KANISHKA
+ 100 Posts

Now :
Online
Offline

Mood : Goin Crazy

Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 3590
Member Since : 2013-06-10

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  Ranga3 on 24th September 2015, 23:52

hearts hug  wedding  2boy

Ranga3
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 89
GetReal Gold : 2224
Member Since : 2014-03-24

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  thavisha on 25th September 2015, 09:17

thumbup thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  ishan on 13th October 2015, 15:23

attamaiii adareii

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2296
Member Since : 2014-03-10

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  ishan on 13th October 2015, 15:23

attamaiii adareii

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2296
Member Since : 2014-03-10

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  rayya1 on 15th October 2015, 08:47

thumbup

rayya1
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 2151
Member Since : 2014-02-10

Back to top Go down

Re: ''අඩො..! ආසයි බං''

Post  Sponsored content Today at 09:55


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum