Sinhala Typing Tool

ඇත්තමයි...

View previous topic View next topic Go down

ඇත්තමයි...

Post  Oshada on 25th July 2015, 23:01

නුඹ නම් මහ මනමාල කුරුල්ලෙක් 
බලපන් එබී කැඩපතෙන් 
නුඹේ ඔය මුහුණ මොහොතකට 
මාව කරකැවෙනවා 
බැලු විට මනමාල ඇස් දෙකෙන් 
බලාපන් ඔය හොටය 
රත් පැහැ වෙලා 
ආදරයෙන් මුසපත්ව 
බලාපන් තව එක වරක් ඔය මුහුණ 
කැඩපතත් ලජ්ජාවෙන් බිම බලාගත්තා නේද
ඇත්තමයි 
නුඹ නම් මහ මනමාල කුරුල්ලෙක් 
මගේ හිත හොල්මන් කරන 
තව තවත් ආදරෙන් 
නුඹේ උණුසුම් තටුවක් යටට 
ගුළි වෙන්න හිත කියන...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ඇත්තමයි...

Post  thavisha on 31st July 2015, 20:51

hmm matadha kiwwe

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඇත්තමයි...

Post  ishan on 19th August 2015, 01:20

paw a kurulla

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2304
Member Since : 2014-03-10

Back to top Go down

Re: ඇත්තමයි...

Post  Sponsored content Today at 09:17


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum