Sinhala Typing Tool

(අ) හිමි.....

View previous topic View next topic Go down

(අ) හිමි.....

Post  Esala on 16th May 2013, 10:54

නෙත් අගින් වෑහෙනා
සීතල කඳුලු බ්ංදු,
බර වැඩියි හිතට
නුඹටත් වඩා...
කීරි ගැහෙන හිත
තනියෙන් දොඩමලු වන
හැම විටදී
නුඹ ගැන අසමින් වද දෙනවා....
ළඟට වත් නෑවිදින් ,
යන්නට යන නුඹ
හීන මගේ
බිඳ දමලා,
එන්නට හිතුනොත්
ඇවිදින් යන්නට
එන්න එපා මා ලඟට ඔයා...

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: (අ) හිමි.....

Post  Siyapath on 17th May 2013, 19:40

me mokada wela?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

ohoooo

Post  Amila Rathnayake on 18th May 2013, 14:30

Aiyoooooooooooooooo

Mama oya dala yanne nehe..............

Amila Rathnayake
+ 100 Posts

Now :
Online
Offline

City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 3161
Member Since : 2013-05-12

Back to top Go down

Re: (අ) හිමි.....

Post  සහන් on 18th May 2013, 21:33

රෑදී ඉන්නට බැරි උනත්
සිනා සෙන නුබෙ නෙතු ලගින්
රෑදී ඉන්නම් නෙතු පියන්‍යට
කඳුල ලෙස සගවී. .
හඬන්නට නම්
එපා කිසිදින
නොහැක මා හට නතරවන්නට
යලිී ඉතින්
නුඹ හඩුවොතින්. .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: (අ) හිමි.....

Post  Sponsored content Today at 15:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum