Sinhala Typing Tool

අතීතයේ දවසක....

View previous topic View next topic Go down

අතීතයේ දවසක....

Post  Esala on 2015-05-20, 8:18 pm

"හෙලෝ පොඩි....මොකද කරන්නේ"

"ඉන්නව ඉතින්"

"කාල නේද ඔයා"

"ඔව් ඔයා කෑවද ??"

"තාම නැහැ අනේ...තව ටිකකින් කනවා"

"හ්ම්....මොකද කරන්නේ ඔයා..."

"මුකුත් නෑ අනේ, නාගන්නත් ඕනි...අහන්නකෝ මරු වැඩක් උනා අද මට"

"මොකක්ද ??"

"මතකද මම ඔයාට අර කිව්ව පට්ට ලස්සන කොල්ලෙක් එනව කියල මම කන තැනට කෑම ගන්න..."

"ම්....මට මතක නෑ අනේ...."

"ඇයි අය්යෝ මම ඊයෙත් ඔයාට කතා කරපු වෙලාවෙ කිව්වේ..."

"අහ් ඔව් ඔව් ඉතින්"

"අහනවකෝ, දවල් මම යාලුවො සෙට් එකත් එක්ක කොලේජ් හවුස් එකට ගියා කන්න....මෙන්න අර යකා ආපි එතනට
ඌ අපේ කැම්පස් ස්ටාෆ් මගේ හිතේ ...පට්ටම කියුට් ඕයි...ආසාවේ බෑ..."

"ඇයි ඉතින් ඌ එක්ක කතා නොකලේ..."

"මොකටද...මට තමුසේ ඉන්නවනේ ඉතින්...ඕවා බල බල ඉන්න හොඳයි පොඩි...
කොහොමද අද දවස ඔයාට..."

"වැඩ අනේ එක්සැම් ලඟයි නේ.....රිසච් එකේ වැඩත් තියෙනවා...අපේ මේ පිස්සු උන් එක්ක කරන්න බැහැ...මම තනියෙන් කලානම් එකක්..."

"හෙමිහිට වැඩ ටික කරගන්න ඉතින්...ඔයාගේ තරිඳු අය්ය එහෙම කතා කලේ නැද්ද අද ??"

"එයා වැඩ මේ දවස් වල...."

"හ්ම්....මම තියන්නද පොඩි එහෙනම්...."

"හා..."

"මට කිස් එකක් ඕනි මිනිහෝ"

"මෙතන බැහැ අනේ...."

"ඒවා මම දන්නේ නෑ,මට ඕනි ඊයෙ දුන්නෙත් නැහැ..."

"බැහැ ඕයි කිව්වම අහනවකෝ"

"මට ඕනි,දෙනකන් තියන්නේ නෑ මම ..."

"උම්මාහ්...."

"මට ඇහුනේ නෑ හරියට..."

"උම්මාහ්"

"කෝ මට ඇහුනේ නෑ ඕයි..."

"මේ මම තියනවා....මට වැඩ තියෙනවා..."

"හරි හරි....වැඩ ටික කරගන්න ..."

"පොඩි මම ගොඩක් ආදරෙයි....ගොඩාක්...එහෙනම් මම තියන්නද..."

"හා..."

"ගුඩ් නයිට්....බුදුසරණයි...."

"බුදුසරණයි...."
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5036
Member Since : 2013-03-28

Back to top Go down

Re: අතීතයේ දවසක....

Post  keithbirg on 2015-05-20, 9:54 pm

Podeee?? mata ea nama nam hodata ahala purudui.. man hithanne man oyawa sahena kaleka idan dannawa Esala malli
avatar
keithbirg
Regular Member

Mood : Fine

Country : Australia
Posts : 40
GetReal Gold : 2450
Member Since : 2014-11-21

Back to top Go down

Re: අතීතයේ දවසක....

Post  thavisha on 2015-05-21, 2:17 pm

hmmmmm

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7624
Member Since : 2013-07-29

Back to top Go down

Re: අතීතයේ දවසක....

Post  භානුක on 2015-05-22, 4:11 pm

අතීතය සිහිනයක් පමණයි............  Neutral Neutral Neutral Neutral
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 223
GetReal Gold : 4548
Member Since : 2013-05-05

Back to top Go down

Re: අතීතයේ දවසක....

Post  virmadu on 2015-05-22, 10:02 pm

අතීතය සිහිනයක් පමනක් උනත් ඒ සිහිනෙටත් තාමත් ආදරේයි...
avatar
virmadu
+ 250 Posts

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 3066
Member Since : 2014-07-29

Back to top Go down

Re: අතීතයේ දවසක....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum