Sinhala Typing Tool

මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

View previous topic View next topic Go down

මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

Post  Emrys on 9th May 2015, 12:51

පෙම් කවි ලියන එක කවදාවත් කෙලවර වෙන්නෙ නැ, සමහරු මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් කියනවා, සමහර අය මැරෙන්න හොස්පිට්ල් එකෙ ඉද්දි බෙහෙත් තුන්ඩුවෙ හරි ලියනවා, සමහර අයට නොලියුනු කවි හුගක් තියෙනවා, 

හැබැයි, කවිය ඔබ උනාම තියෙන ප්‍රශ්නයක් තියෙනවා,  මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා  

මම කියන්නෙ නැ එහෙම නැ,



අපි හිතන්නෙ අපි විතරයි ඇස් ගහන්නෙ කියලා, 


හැමොම ඇස් ගහනවා, 


අඩුම ගානෙ ඇස් ගහලා නැත්නම්  අර ඇහැට ඇහැ තියෙලා විදිලි කොටනව වගෙ, තිගැස්සෙන්නෙ මුලු ශරිරෙම, අන්න එ වගෙ ඇහැක් හරි ගහලා ඇති,


මම දෙයක් කියනවා මෙ අදරෙ කරන අයට, 


අඩුගානෙ කවි ලියන්න බැරිනම් කවියෙක් වෙන්න බැරිනම් , ඔයා කවිය වෙන්න . එතකොට ඔයා ගැන කවි ලියන්න පුලුවන් හින්දා,


සමහර වෙලාවට අපි ජිවිතෙ ලස්සන කවි ගැන කතාකරද්දි සමහරු මෙහෙම කියනවා,  "අපිත් ආදරෙ කලා ලස්සන කවි වාගෙ ලස්සන අයට..... පෙම්කරගෙන යද්දි තමයි තෙරුනෙ ලස්සන නැති කවි තරම් සන්කිර්න නැ කියලා" එ නිසා නොලියුනු කවි  සැහෙන්න ඇති ඔයාලටත්, 

තවත් කවි ලියවෙන්න තියෙන හින්දා, 
නොලියුනු කවිය වාගෙම තාමත් ඔය හිතත් සුන්දර ඇති හින්දා, 
තවත් කවි ලියන්න ඉදිරියට ඉඩ තියෙන හින්දා,


මෙ....................
කවිය වෙන්න බැරිනම් කවියක් වෙන්න ඔබට......................


කවිය ඔබ
තුන් තිස්‌ පැයක්‌ නිදි මරා වහෙසි
සිත දෙගිඩීයාවෙන් තවම නොලියු
කවිය ඔබ... කවිය ඔබ........

පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියු කවි කියවා
මම අසරණව උන්නා
යෞවනේ......තනි කමක්‌ දැනෙනා මොහොතක
සිත ඉකි ගසා ඇඩුවා...
කවිය ඔබ....

හොර ඇහින් ඉගි කරවා
සද මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩි කරල
නිදියන්න මට සිතුනා

යෞවනේ අත ලගින් හිදිනා මොහොතක
දුර ඇත බව දනුනා.......



කවිය ඔබ........

..................................................................................................

Emrys
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 3041
Member Since : 2013-05-03

Back to top Go down

Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

Post  thavisha on 9th May 2015, 17:07

pride pride pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

Post  භානුක on 10th May 2015, 19:37

thumbup thumbup thumbup thumbup

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

Post  virmadu on 11th May 2015, 22:22

banana banana banana banana banana banana banana banana banana banana banana banana banana banana lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol! lol!

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2182
Member Since : 2014-07-29

Back to top Go down

Re: මම ඇහුවොත් ඔයා විතරද ඇස් ගහලා තියෙන්නෙ කියලා

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum