Sinhala Typing Tool

නාඩා ඉන්නෙ...

View previous topic View next topic Go down

නාඩා ඉන්නෙ...

Post  Oshada on 24th April 2015, 17:16

ඔළුව පහලට කරන්...
උඹ ආයෙ එන්නෙ නෑ
කියල දැන දැනත්...
තනියම අපි අත් පටලන් ගිය පාරෙ යද්දි...
උඹ එනවා කියල හිත කියනකොට
ඔළුව උස්සලා බලන්නේ..
ආදරේට නෙවෙයි...
මේ ඇස් දෙනට උඹව පුරුදු නිසා..

උඹ නෑ කියලා දැනගත්තම..
හිත මට ඔච්චම් කරන විදිහ..
දරාගෙන ඉන්නෙ අඬන්න බැරි කමට නෙවෙයි..
මම කොල්ලෙක් නිසා...
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5876
Member Since : 2013-08-11

Back to top Go down

Re: නාඩා ඉන්නෙ...

Post  thavisha on 25th April 2015, 11:38

oka matadha kiwwe :P  lmao lmao lmao

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7368
Member Since : 2013-07-29

Back to top Go down

Re: නාඩා ඉන්නෙ...

Post  Guest on 25th April 2015, 20:33

pride
avatar
Guest
Guest


Back to top Go down

Re: නාඩා ඉන්නෙ...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum