Sinhala Typing Tool

තව ටිකක්......

View previous topic View next topic Go down

තව ටිකක්......

Post  Oshada on 23rd April 2015, 20:01

රැගෙන එන්නම්
ලස්සනම සැදැවක්
පාලුව මකන්නට
සිහින් සිත්තමක් ඇද
අහස කෙලවර
හිරුට නවතින්න කියමු
මදකට
රාත්‍රියට පමා වෙන්න කියමු
මදකට
රන්වන් අහස යට
දොඬමළු වෙන්න
තව ටිකක්
සොඳුරු ආදරය 
ලඟ තනි වෙන්න
තව ටිකක්......
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5878
Member Since : 2013-08-11

Back to top Go down

Re: තව ටිකක්......

Post  thavisha on 24th April 2015, 16:21

hmmm ow thawa tikak

kaalekata passe post ekak daala ela ela

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7370
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum