Sinhala Typing Tool

සරුංගලය.....

View previous topic View next topic Go down

සරුංගලය.....

Post  Esala on 22nd April 2015, 17:58

හිතත් හරියට අහසේ පාවෙන සරුංගලයක් වගේ.....
හිත අපේ උනත් ඒකෙ නූල තියෙන්නෙ තව කෙනෙක්ගෙ අතේ....... නූලේ අයිතිකාරයම තමයි සරුංගලයේ අයිතිකාරයා වෙන්නෙත්...එයාට හිතුන වෙලාවක සරුංගලය අතරින්න පුලුවන්.....
නැත්තන්ම් නූල කැඩිල සරුංගලයට හිතුමතේ අහසේ පාවෙන්නත් පුලුවන්...ඒ නැතත් සරුංගලයේ අයිති කාරයම නූල කඩල දාල සරුංගලය අතරින්න පුලුවන්.....
ඔය කොයි විදියට සරුංගලය නිදහස් උනත් අවසානයේ සිද්ද වෙන්නේ කොහේ හරි කටු අකුලක පැටලිලා විනාස වෙන්න....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: සරුංගලය.....

Post  keithbirg on 22nd April 2015, 19:17

නමුත් සරුංගලේ නූල අතේ තියෙන අයිතිකාරයා වැඩිපුර සතුටු වෙන්නෙ එයා නූලෙන් සෙල්ලන් දානකොට සරුංගලෙත් ලස්සනට අහසේ පාවෙනකොට මිසක්, නූල කඩාගෙන ගහගෙන ගිහින් විනාස වුණාම නෙමෙයි.. ගහගෙන ගිහින් ගහක අතු පතර රැඳුනත් සමහර අයිතිකාරයො සරුංගලේ බේරගන්න නොගන්න උත්සාහයක් නෑ..

keithbirg
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Australia
Posts : 40
GetReal Gold : 1570
Member Since : 2014-11-21

Back to top Go down

Re: සරුංගලය.....

Post  Esala on 22nd April 2015, 19:38

හැම අයිතිකාරයම එහෙම නැහැ යාලුවා...නැති උන සරුංගලය ගැන අදහස අතඇරල දාල ගෙදර යන අය ඉන්නවා ගොඩක්........

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: සරුංගලය.....

Post  thavisha on 23rd April 2015, 12:58

oyala dennama hari

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: සරුංගලය.....

Post  Sponsored content Today at 13:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum