Sinhala Typing Tool

සිතුවම්

View previous topic View next topic Go down

සිතුවම්

Post  Esala on 4th April 2015, 23:05

සඳ බැසගියා
අද අහසේ තරුද නැත
හරි අඳුරුයි
කලුවර ඇස් වසා ඇත

අඳුරේ අතපතගාන
මගේ හිත නුඹේ ලඟ
තාමත් රැඳී තියෙනා
බව දන්නවද

කන කස්බෑවා වියසිදුරකින්
බලන කල
ඇත මට ඉඩක් ඒ ලෙස
තව ඉවසන්න

බොඳවී අඳින සිතුවම්
රෑ තුන් යාමේ
සිහිවී වැටෙනවා සිහිනෙන්
කොපුල් මත

ඉන්නම් ඉතින් පුලුවන්
කල් මං මෙලස
එන්නට හැකිය
නුඹහට කිසියම් දිනක.....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4144
Member Since : 2013-03-28

Back to top Go down

Re: සිතුවම්

Post  thavisha on 6th April 2015, 14:21

thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: සිතුවම්

Post  virmadu on 7th April 2015, 22:29

hhhhhhmmmmmmm...........
hemadama wage apita antimata ituru wenne oya tika vitaramaida kiyala hitenawa................... cry cry cry cry cry cry cry cry cry cry cry cry cry cry

virmadu
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2174
Member Since : 2014-07-29

Back to top Go down

Re: සිතුවම්

Post  samitha on 8th April 2015, 01:21

සිතුවමක්
නොම දකී
දෙදෙනෙකු
එක ලෙසේ
සිතුවම ම
එසේකොට
ජීවිතය අප
ගැන කුමන
කතාද මා
හිතමිතුරු සබඳ...!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1756
Member Since : 2015-01-25

Back to top Go down

Re: සිතුවම්

Post  Sponsored content Today at 01:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum