Sinhala Typing Tool

ආදරය පිරිණු හිත...

View previous topic View next topic Go down

ආදරය පිරිණු හිත...

Post  samitha on 30th March 2015, 18:50

ආදරය පිරිණු හිත
අමු අමුවේ ගලවලයි
දිගු කලේ මගේ අත
උඹට මගේ මල්ලියේ...

දැන උන්නේ නෑ එදා
උඹට තව ලැබුණු බව
දෙ-තුන් අතකින් ම
තෝරන්ට කැමති හිත...

උඹ හිතුවා - හරි කියලා
දුන්නම එපා කියලා
මම උඹට දුන්නු හිත
තේරිලා ඉතුරු කොට...

බලාපන් මල්ලියේ
අමුණන්ට හැක්වේද
ගැලවූ මේ මගේ හිත
යලිත් තිව් ලෙසම එය...

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: ආදරය පිරිණු හිත...

Post  Guest on 30th March 2015, 19:02

hmmmm

Guest
Guest


Back to top Go down

Re: ආදරය පිරිණු හිත...

Post  Esala on 1st April 2015, 15:09

pride pride pride pride pride pride pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: ආදරය පිරිණු හිත...

Post  kasunx on 1st April 2015, 21:35

noidea noidea noidea smile

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: ආදරය පිරිණු හිත...

Post  Sponsored content Today at 18:58


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum