Sinhala Typing Tool

All American Boy

View previous topic View next topic Go down

All American Boy

Post  Siyapath on 26th March 2015, 14:49

[You must be registered and logged in to see this image.]

ඔයාලට මතක ඇති, " All American Boy" සිංදුවෙන් අපි අතර ජනප්‍රිය වුණු ස්ටීව් ග්‍රෑන්ඩ්.
ඔන්න එයාගේ පලවෙනි සමකාමී ගීත ඇල්බමය නිකුත් වෙලා තියනවා. මම නම් අද දවස පුරාම එක තමයි ඇහුවේ.
ඔයාලත් ඒකට කැමති වේවි කියල හිතනවා.
මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට මුළු ගීත ඇල්බමයම අහන්න පුළුවන්. 


[You must be registered and logged in to see this link.]

නොමිලෙ බාගතකරගන්න තැනක් නම් මටත් ලැබුණේ නැහැ. ඒත් මම මේ ලින්ක් එකේ ප්ලේ වෙන සිංදු ඔක්කොම " Flash Got" ඇඩෝනය හරහා බාගත්තා. අහල බලන්න​.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: All American Boy

Post  Sineth on 26th March 2015, 21:58

mmmh, not bad thumbup

Sineth
Team Member
Team Member

Now :
Online
Offline

Mood : In love

City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 2275
Member Since : 2013-11-11

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum