Sinhala Typing Tool

සිහිනයකි නුඹ තාම...

View previous topic View next topic Go down

සිහිනයකි නුඹ තාම...

Post  භානුක on 21st March 2015, 17:49

දැන දැනම
දැන නොදැන..

මගෙ නොවිත්
මගෙම වන..
දුර උනත්
ළඟ රැඳුන..
ළඟ වෙලත්
ළඟ නොවුන..
කඳුළකත්
පෙම රැඳුන..
සිනහවෙත්
දුක දැනුන..
සිහිනයකි
නුඹ තාම..
හඳුනන මුත් 
නොහඳුනන...


භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: සිහිනයකි නුඹ තාම...

Post  samitha on 28th March 2015, 10:06

හැම දාම
ළඟ ඉන්න
ළඟ ඉඳන්
දුක වවන
මට මාව
නැතිකරන
මම - මගේ
මුළු ලොව
උඹයි මගේ
අහංකාර මැණික...!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1764
Member Since : 2015-01-25

Back to top Go down

Re: සිහිනයකි නුඹ තාම...

Post  භානුක on 30th March 2015, 15:13

හිත පුරා 
දැක ගන්න
දුක සතුට
විඳ ගන්න
මේ දිවිය තිබෙන තුරු
හැමදාම ළඟ ඉන්න 
මතකයිද.. කිව්වෙ උඹ..


ඉතිං
මම දුකක් නම්
උඹව
නැති කරයි නම්
තවත් මොන ලෝකයක්ද
උඹට
මේ අහංකාර මං එක්ක...?

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: සිහිනයකි නුඹ තාම...

Post  samitha on 30th March 2015, 18:29

දැනගනින් මගේ මැණික
ආදරෙයි මං උඹට
නැතිකරා මට මාව
ඒත් උඹ මගේ මුළු-ලොවම

ආ.ද.ර.ය කියන දෙය
අකුරු හතරකි උඹට
ඒ අකුරු හතරම ම
ජීවිතය මගේ මුළු ම

ඉන්නට හැකිය මට
කෑමක්-බීමක් නැතිව
ඉන්නට හැකිය මට
අතේ සතයක් නැතුව
එත් මගෙ රන් මැණික
අහගනින් අද හොඳට
ඉන්නටම බැරිය මට
නැතුව මගේ අහංකාර මැණික

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1764
Member Since : 2015-01-25

Back to top Go down

Re: සිහිනයකි නුඹ තාම...

Post  Guest on 30th March 2015, 19:04

lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao lmao

Guest
Guest


Back to top Go down

Re: සිහිනයකි නුඹ තාම...

Post  Sponsored content Today at 01:39


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum