Sinhala Typing Tool

හ්ම්.....

View previous topic View next topic Go down

හ්ම්.....

Post  Esala on 28th February 2015, 22:32

නුඹ නැති පාලුව
දැනෙනවා හිතවත
තනිවට එනවද
මං ලඟ හවසට

සුදු වැලි වෙරලේ
පෙන පිඬු අතරේ
සක්මන් කරන්න
අත් වැල් පටලන්

සුසුම් වැල් වලින්
හදවත පුරවා
ලොවට හොරා
ආදරේ කරන්නට

ආයෙත් දවසක
ඇවිදින් යන්නට
එනවද හවසක
රැල්ල සිඹින්නට

එනකල් ඉන්නම්
මග බලාන මම
එදා වගේමත්
ඇවිදින් වෙරලට....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4152
Member Since : 2013-03-28

Back to top Go down

Re: හ්ම්.....

Post  samitha on 2nd March 2015, 02:13

ලස්සනයි මල්ලි...  thumbup


ඕක ඇහුවම, එයත් මෙහෙම කියයි.....


එන්නං යන්න
හවසට ඇවිදින්න...
රැල්ල වගේම...
ඔයාගේ
මුළු ආත්මයම සිඹින්න?

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1764
Member Since : 2015-01-25

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum