Sinhala Typing Tool

සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

View previous topic View next topic Go down

සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  Emrys on 13th May 2013, 20:34

සංවාදයට....
avatar
Emrys
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 3555
Member Since : 2013-05-03

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  Zezta on 13th May 2013, 22:44

අපේ හා ලිංගික රුචිකත්වය සම්බන්ද හැගීම් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා කියල හිතන්න අමාරුයි , එත් ගොඩක් වෙලාවට Bi Sexual කෙනෙක්ටනම් ඔය වගේ අත්දැකීම් තියෙන්න පුළුවන් , උපතින්ම සමලිංගික කෙනෙක්ට කෙසේ වෙතත් , පොඩි කාලේ ලැබුණු අත්දැකීම් මත සමලිංගික සේවනයට යොමුවුණු කෙනෙක්ට නම් ඔය වගේ දෙයක් අදාළ වෙනවා කියල මට හිතෙනවා .
avatar
Zezta
+ 100 Posts

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 4706
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  kumaratarat on 9th June 2013, 12:51

hiks ..ane mage angeem nam ....thama wenas wela na ban ..... lol!
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4206
Member Since : 2013-01-27

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  Siyapath on 9th June 2013, 16:49

kiyawanna sexual fluidity gena
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8826
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  kumaratarat on 9th June 2013, 18:10

:) hmmmmmmmmm...ekath kiyawala balamukoo...hiks
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4206
Member Since : 2013-01-27

Back to top Go down

ලිංගික හැඩගැස්ම වෙනස් වෙන්න පුළුවන්

Post  Chandana on 9th June 2013, 19:17

කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම (sexual orientation) විවිධ වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව කෙනෙක්ගේ ලිංගික
හැඩගැස්ම වර්ග 3කට බෙදන්න පුළුවන්.


1. විෂම ලිංගිකතාව - Heterosexuality

2. සම ලිංගිකතාව - Homosexuality

3. උභය ලිංගිකතාව - Bisexuality




ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන්
ලිංගිකව ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට. ඒ වගේම ලෝක ජනගහනයෙන් 4%ක් සම ලිංගික හැඩගැස්මක්
සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ලිංගයේ අයට. තවත් කොටසක් ඉන්නවා මේ
කියන අන්ත දෙකට අතරමැදි මට්ටමේ. ඒ අය විවිධ මට්ටම් වලින් තමන්ගේම ලිංගයේ අයටත් විරුද්ධ
ලිංගිකයන්ටත් ආකර්ෂණය වෙනවා.





[You must be registered and logged in to see this image.]










පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම උපතේදීම තීරණය වෙනවා කියන මතය තමයි අද වෙනකොට
වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. අපි උපදිනකොට මේ ප්‍රස්ථාරෙ ඕනෑම තැනක ඉන්න පුළුවන්.
ඒක සාමාන්‍ය හැසිරීමක් විදියටයි දක්වන්නේ. ඒ නිසාම ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 10
වන සංස්කරණයේදි සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.






උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න
පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්,
විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ
වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න ඒකත් කරන්න පුළුවන්.
avatar
Chandana
Regular Member

Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 3472
Member Since : 2013-05-29

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  kumaratarat on 9th June 2013, 20:50

:D
avatar
kumaratarat
+ 250 Posts

Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 4206
Member Since : 2013-01-27

Back to top Go down

Re: සමලිංගික හැඟීම් කාලයත් එක්කම වෙනස් වි යන්නේද?

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum