Sinhala Typing Tool

අද...

View previous topic View next topic Go down

අද...

Post  samitha on 20th February 2015, 13:39

දුකක් නැත මට
ඔහු නොමැති අද
හිතින් පහවී...
ගොහිනි නොදැනිම

ම'හද ඔබ මොබ
රැවුම් දෙන නද
තනිකමය...
දැන්
දුක නොමැති... අද

නිතර ම'හදේ 
ඇවිද... ඔබ මොබ
ලැගුම් නොගෙන ම
යන්ට යන සඳ

බලා ඉන්නෙමි
ගාල් වන තුරු
මගේ හද තුල 
ඔබ ඇවිද...
අද...!
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2230
Member Since : 2015-01-25

Back to top Go down

Re: අද...

Post  Jith on 20th February 2015, 14:32

ඇයි මට බැරි ට්‍රයි කළාට මේ වගේ එකක් ලියන්න? ඔය විදිහට ගැලපෙන්නෙ බස් එකේදි හරි ට්‍රේන් එකේදි හරි. ඒත් බහිනකොට අමතකයි.


නියමයි සමිත. ලස්සනයි.
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3897
Member Since : 2013-10-18

Back to top Go down

Re: අද...

Post  samitha on 20th February 2015, 17:29

තැන්ක්යූ ජිත් මලයෝ... smile (මලයා කිව්වට අවුලක් නෑ නේද? thumbup )


හිතේ තියෙන සිතුවිලි, නිදහසේ.. ඔහේ ගලන්න ඉඩදෙන්න... එතකොට ඉබේම ලියවෙනවා...! ට්‍රයි කරලා බලන්නකෝ... මමත් මේ අවුරුදු ගානක් තිස්සේ ලියනවා නෙමෙයි... බොහොම මෑතකදී තමා ලියන්න ගත්තේ... එකයි ගොඩක් වෙලාවට මම ලියන ඒවා එච්චර හිතට වදින්නේ නැත්තේ... 
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2230
Member Since : 2015-01-25

Back to top Go down

Re: අද...

Post  Jith on 21st February 2015, 10:50

@samitha wrote:බොහොම මෑතකදී තමා ලියන්න ගත්තේ... එකයි ගොඩක් වෙලාවට මම ලියන ඒවා එච්චර හිතට වදින්නේ නැත්තේ... 


ඔව් ඉතින්. තමන් ලියන ඒවා තමන්ට එහෙම වෙන්න ඇති.  kiss
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3897
Member Since : 2013-10-18

Back to top Go down

Re: අද...

Post  Esala on 21st February 2015, 15:03

pride pride pride pride pride pride pride
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4618
Member Since : 2013-03-28

Back to top Go down

Re: අද...

Post  samitha on 22nd February 2015, 16:40


ඔව් ඉතින්. තමන් ලියන ඒවා තමන්ට එහෙම වෙන්න ඇති.  kiss

හි හී... කට්ටිය වැඩිය කමෙන්ට් කරන්නෙත් නැතිනිසා ත්, මම ම අයෙත් බලද්දී එච්චර ලස්සනක් නැති නිසා ත් හින්දයි මම එහෙම කිව්වේ... smile  




තැන්ක්යූ ජිත්...   kiss
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2230
Member Since : 2015-01-25

Back to top Go down

Re: අද...

Post  samitha on 22nd February 2015, 16:43

ඇසල මල්ලිටත් තැන්ක්යූ....   pride
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2230
Member Since : 2015-01-25

Back to top Go down

Re: අද...

Post  Guest on 23rd February 2015, 13:59

ලස්සන නැති නිස නෙවෙයි බොලෙ .. වෙලාව නැති නිසායි කොමෙන්ට් දාන්න වෙන්නෙ නැත්තෙ  rocksss
avatar
Guest
Guest


Back to top Go down

Re: අද...

Post  samitha on 23rd February 2015, 17:12

Nil saliya wrote:ලස්සන නැති නිස නෙවෙයි බොලෙ .. වෙලාව නැති නිසායි කොමෙන්ට් දාන්න වෙන්නෙ නැත්තෙ  rocksss

ම්ම්ම්... දැන් නේ තේරුණේ....  thumbup thumbup
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2230
Member Since : 2015-01-25

Back to top Go down

Re: අද...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum