Sinhala Typing Tool

නුඹේ මගේ ආදරය..

View previous topic View next topic Go down

නුඹේ මගේ ආදරය..

Post  Oshada on 20th February 2015, 01:55

සම්මතය අසම්මතය 
අතර දෝලනය වන 
පිවිතුරු සිතින් වෙළුණු 
නුඹේ මගේ ආදරය
ලොවට රහසක් නොවෙන 
දකින දන බැන වදින
කිසිවෙකුට වරදක් නොවෙන 
නුඹේ මගේ ආදරය

සිතින් අල්ලා විඳින 
ගතින් අල්ලා නොමැත 
කිසිවෙකුත් පිලි නොගන 
නුඹේ මගේ ආදරය

ආත්මයෙන් ආත්මය
එකට පියමං කරන
පිවිතුරුය තවම අප 
නුඹේ මගේ ආදරය

එකම එක වරක් මට 
වන්න නුඹ පතිනි ලෙස 
අවසරද කියන් මට 
සම්මත අසම්මත 
නුඹේ මගේ ආදරය..



avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5530
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹේ මගේ ආදරය..

Post  Esala on 20th February 2015, 14:15

pride pride pride pride pride pride pride pride
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4434
Member Since : 2013-03-28

Back to top Go down

Re: නුඹේ මගේ ආදරය..

Post  Jith on 20th February 2015, 20:33

ලස්සනයි ඕෂෝ.............  kiss
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3712
Member Since : 2013-10-18

Back to top Go down

Re: නුඹේ මගේ ආදරය..

Post  samitha on 20th February 2015, 23:43

වහල් නෑ හිත
කා.ම.ය.ට...
වහල් නෑ හිත
රා.ග.ය.ට...
වහල් නෑ හිත
ර.ම.ණ.ය.ට...
ඒත්...නෑ එහෙම
ආ.ල.ය.ට...!
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2046
Member Since : 2015-01-25

Back to top Go down

Re: නුඹේ මගේ ආදරය..

Post  thavisha on 6th April 2015, 13:47

thumbup thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7022
Member Since : 2013-07-29

Back to top Go down

Re: නුඹේ මගේ ආදරය..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum