Sinhala Typing Tool

සෙල්ලක්කාරයා

View previous topic View next topic Go down

සෙල්ලක්කාරයා

Post  Oshada on 18th February 2015, 21:12

ආයෙ මට
උඹේ ළඟට එන්නලු...
පිස්සු නෑ
බං...
ඉස්සර වගේ මට

උඹ ඌ ළඟට ගියේ..
ඌ උඹට හොඳ හින්දනේ..

මාව දාලා
ගිය උඹ ඉඳහං
ඌ ගාවම..

ගිය උන් මට
ආයේ වැඩක් නෑ..

උඹට ආදරේ කරා තමයි
ඒත්
මාව දාලා ගිය
උඹව
ආයෙත්

එපා එපාමයි...!!



Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Esala on 18th February 2015, 21:54

pride pride pride pride pride pride pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Jith on 19th February 2015, 19:17

ඔව් තවීශ. නිලා ගාවට ගියා නම් ආයෙත් එන්න එපා. එපා එපාමයි. එන්න හිතන්නවත් එපා. hehe නේද ඕෂා???  kiss

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Guest on 19th February 2015, 19:26

අයේ එවන්නෙත් නැහැ තවි ව..

Guest
Guest


Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Oshada on 19th February 2015, 23:17

ඇත්තටම තවීට මොනවා වෙලාද දන්නෙ නෑ. දවස් ගානකින් ආරංචියක් නෑ...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Guest on 21st February 2015, 19:30

එයා අපේ ගෙදර  rocksss

Guest
Guest


Back to top Go down

Re: සෙල්ලක්කාරයා

Post  Sponsored content Today at 18:57


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum