Sinhala Typing Tool

මගේ තනියට ඉන්න කඳුලු

View previous topic View next topic Go down

මගේ තනියට ඉන්න කඳුලු

Post  Esala on 17th February 2015, 22:44

නිහඬ සිතුවිලි
හදට කොඳුරන
ඔබේ මතකය
උන්නු මං ලඟ
නිල් අහස යට
තරු පිරුනු
අද රෑම අඳුරුයි
නැති නිසාවට
පුරුදු තනිකම
ලඟට ඇවිදින්
නෙත් කෙවෙනි අග
සුසුම් ලන සඳ
බලා ඉන්නේ කුමට
මගේ හද
නො එන බව දැන දැනම
මා වෙත
රිදෙන මතකය
තාම මං ලඟ
ඔබේ අඩුවට
කඳුලු ඇත අද
කමක් නැහැ සඳ
නො එන් කිසි දින
කඳුලු තනිවට
හිඳියි මං ලඟ.....
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4898
Member Since : 2013-03-28

Back to top Go down

Re: මගේ තනියට ඉන්න කඳුලු

Post  thavisha on 18th February 2015, 16:23

lmao lmao lmao

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7486
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ තනියට ඉන්න කඳුලු

Post  Jith on 18th February 2015, 16:45

මොකෝ මොකෝ තවියා හිනාවෙන්නෙ ඇසළ මලට. මාත් ඉන්නවා කඳුළුත් එක්ක.  kiss


pride pride pride pride pride pride pride
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4177
Member Since : 2013-10-18

Back to top Go down

Re: මගේ තනියට ඉන්න කඳුලු

Post  samitha on 18th February 2015, 17:58

ලස්සනයි මල්ලි.....  thumbup


මේ මුළු ලොවැති 
සියල්ලෙන් පිරි 
එක් දෙයක් වෙති 
කඳුල... එය වෙති


දුකට... සතුටට...
නිති ඇසට එන
නිමක් නැති ඔබ 
කඳුල... ඒ නුඹ


Last edited by samitha on 18th February 2015, 17:58; edited 1 time in total (Reason for editing : Color changing...)
avatar
samitha
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2510
Member Since : 2015-01-25

Back to top Go down

Re: මගේ තනියට ඉන්න කඳුලු

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum