Sinhala Typing Tool

කලකට පසු

View previous topic View next topic Go down

කලකට පසු

Post  azores on 15th February 2015, 22:33

හිතනවා කට්ටියට මාව මතක ඇති කියලා,කාලෙකට පස්සේ මේ සයිට් එකට ගොඩ වැදුනම මට msg එකක් ඇවිත් තිබුනා අළුතෙන් වැඩක් පටන් ගන්නේ නැද්ද කියලා,ඇත්‍තටම ආසයි ආපහු කතාවක් ලියන්න.ඒත් කාර්‍ය බහුල කමත් එක්ක ඒක හීනයක්ම වුණා.කොහොම හරි මීලගට ලියන්න ඕන කතාව මොන වගේ වෙන්න ඕනද කියලා මට ඔයාලගේ අදහස් ඕනේ.මට ඔයාලගේ අදහස් කියන්න.ඒ අනුව මම හැමෝම ගැන බලලා කතාවක් පටන් ගන්නම්.මගෙත් අදහසක් තියෙනවා fantacy type එකේ කතාවක් ලියන්න.කොහොම හරි කට්ටිය දාන්න බලන්න කොමෙන්ටුවක්.හැබැයි අද හෙට පටන් ගන්න නම් බැහැ.මට ටිකක් කාලය ඕනේ.


Last edited by azores on 19th February 2015, 09:47; edited 2 times in total

azores
+ 250 Posts

Now :
Online
Offline

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 298
GetReal Gold : 4273
Member Since : 2013-07-06

Back to top Go down

Re: කලකට පසු

Post  midika janak on 16th February 2015, 04:09

AZO....සමඟ මම දැනගත් දා සිටම එක්වුනා ...ඔයාට දිරිය පතනවා ...!!!..මෙ වෙනකොට මම ඉතාලියේ ඉදිරි රචනා සම්බන්ධයෙන් ඕනම සහයක් මමත්  ඔයාට දෙන්නම්........මම...මිදික.

midika janak
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 2159
Member Since : 2014-01-28

Back to top Go down

Re: කලකට පසු

Post  kasunx on 16th February 2015, 22:47

pride pride pride pride thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup pride pride pride pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6936
Member Since : 2013-05-31

Back to top Go down

Re: කලකට පසු

Post  Guest on 16th February 2015, 22:53

මචන් ඇසෝ... ෆැන්සි උනත් මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති වෙන විදියේ කතාවක් ලියන් පනේ...


පුලුවන් නම් අර මුලන් නවත්තපු කතාව තියෙන්නෙ එක ලියලා ඉවර කරන්න දෙයියෝ.. curse curse curse curse curse curse curse curse curse curse curse curse curse curse

Guest
Guest


Back to top Go down

Re: කලකට පසු

Post  Sponsored content Today at 10:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum