Sinhala Typing Tool

ඔයා වෙනස්වෙලා...

View previous topic View next topic Go down

ඔයා වෙනස්වෙලා...

Post  samitha on 15th February 2015, 09:49

කඳුල...!

ඇහුව නේද මම
කියල දෙනවද... මට
ඇයි ඉන්නේ...මගේ ලඟම
යන්නේ නැතුව නුඹ?
දැන් හිතෙනවා මට 
දන්නවා කියල මං 
ඇයි ඉන්නේ
මගේ ලඟම...
නුඹ...!
ටික දවසක ඉඳලා  
ඔයා එනකොට... මගේ ලඟට  
එක්කගෙන එනවා...
අතින් අල්ලාගෙන
තවත් කෙනෙක්... මන් ලඟටම...
ඔයා එන්නේ
මගේ "ඇහැට"
එයා එන්නේ
මගේ... "තොලට..."
ලස්සනයි මගේ මූණ
එයා එනකොට...
කඩුපුල් මලක් වගේ
මහා රෑ පිපු...
දන්නවද ඔයා
එයා කවුද කියලා?
සි...න...හ...ව...
දුක නිවන
සොබාදහම...!
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2172
Member Since : 2015-01-25

Back to top Go down

Re: ඔයා වෙනස්වෙලා...

Post  thavisha on 15th February 2015, 13:17

gud one

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7148
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඔයා වෙනස්වෙලා...

Post  Esala on 16th February 2015, 21:13

pride pride pride pride pride
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4560
Member Since : 2013-03-28

Back to top Go down

Re: ඔයා වෙනස්වෙලා...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum