Sinhala Typing Tool

මම තවම උඹට ආදරෙයි

View previous topic View next topic Go down

මම තවම උඹට ආදරෙයි

Post  Esala on 13th February 2015, 22:18

පාවී ඇවිත් ඔබ හද මා වෙතට
ළංවී කොඳුරයි රහසින්
මට ආදරෙයි කියා...
තනිකම පාලු මකනා
මගේ හදවතට
සැනසිල්ලක් ගෙනා...
වියලුනු මගේ ජීවිතයට
සිහින් පොද වැස්සක්වී
ඇද හැලුණු
ඒ ආදරය
අදටත් මං ළඟම
පාලු මකනවා එදා
වගේම ගොඩාක් ආදරයෙන්....
මං ලඟ නැතත් නුඹ අද
නුඹේ සෙනෙහස
සුවඳ මලින් අදටත් මගේ ජීවිතය
පුරවනවා සොඳුරු මතකයන් එක්ක
හැමදාමත්....
තවමත් මමත් ආදරෙයි
ඔව් මම තවම උඹට ආදරෙයි.....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  kasunx on 13th February 2015, 23:10

smile kiss smile

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  Jith on 14th February 2015, 08:06

pride pride pride pride pride pride pride

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  samitha on 15th February 2015, 09:16

ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  Jith on 15th February 2015, 09:29

@samitha wrote:ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!
ඒ වුණාට ඔය ඇසළයා මට කියන කතා හරි දුෂ්ටයි..  help help help help

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  samitha on 15th February 2015, 09:54

@Jith wrote:
@samitha wrote:ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!
ඒ වුණාට ඔය ඇසළයා මට කියන කතා හරි දුෂ්ටයි..  help help help help

හ හා.... lmao 
දුෂ්ට කතා කියන්නෙත් ආදරේටද දන්නේ නෑ නේ.. (hearts) නේද ජිත්?  smile

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  Esala on 16th February 2015, 21:06

අඩෝ ජිත් උරා අනේ හොඳට තෙල වැදියන් උඹට....කට පොඩ්ඩක් අඩුවෙන්න ....


Last edited by Esala on 16th February 2015, 23:46; edited 1 time in total

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  Jith on 16th February 2015, 21:57

ඇසළ මහතාට ඌරන් සමඟ ගනුදෙනු පුරුදු හැඩයි................... pig pig pig  නැත්නම් කොහොමද දන්නෙ තෙලට අනුපාතිකව කට වෙනස් වෙන හැටි.. හික්ස්..................  lmao lmao

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: මම තවම උඹට ආදරෙයි

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum