Sinhala Typing Tool

ආදර නැව

View previous topic View next topic Go down

ආදර නැව

Post  Oshada on 10th February 2015, 23:06

ආදර කතා එකින් එකට වෙනස්
ටිකක් නෙවෙයි ගොඩාක් වෙනස්...

උඹයි මමයි අතරෙ ලියවුණු ආදර කතාව චරිත දෙකක් නෙවෙයි

ඒත් මම එදත් උඹට කිව්වා,
මේ ආදරේ නැවක් වගෙයි කියලා...

නැව ගිලෙනකොට
මම උඹට කෑ ගහලා කිව්වා...

"මේ නැව ගිලෙන්නයි යන්නේ.." කියලා

ඒත් උඹට ගානක් තිබ්බෙ නෑ
ඔව් එදත් උඹට නැව ගිලුනත් බෑං චූන්..

උඹට මතක මිනිස්සු අපි දෙන්නට කතා හැදුවා..
උඹ ගැන කොයිතරම් දෙවල් කිව්වද..

එත්..
මම ඒ හැම දෙයක්ම අමතක කෙරුවා..
ඔව් ඇත්ත දැනගෙනම හිත රවට්ට ගත්තා..

අද..
උඹ නිසා මම අදත් විඳවනවා.
උඹ නිසා බේබද්දෙක් උන මට, මිනිස්සු හිනා වෙනවා..

උඹ මගෙ ආත්මයම මරලා දැම්ම රත්තරං...


Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදර නැව

Post  thavisha on 11th February 2015, 13:15

ane hafoi kauru genadha oya liyala thiyenne

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදර නැව

Post  Oshada on 11th February 2015, 20:33

පරණ අතීතය තවී..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදර නැව

Post  Jith on 12th February 2015, 14:27

@Oshada wrote:පරණ අතීතය තවී..


පරණ අතීතය සහ................................ තවී ඔන්න ඔයාට තමයි ඔය වෝනින්ග් එක දෙන්නෙ...  lmao lmao


ලස්සනයි...  kiss kiss

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදර නැව

Post  Sponsored content Today at 01:41


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum