Sinhala Typing Tool

බෙලෙක්කයා

View previous topic View next topic Go down

බෙලෙක්කයා

Post  Oshada on 7th February 2015, 20:43

මතකද උඹට......

අපි ඉස්කොලේ ගිය 13වෙනි අවුරුද්ද...

ඔව් ඔව්....! අන්තිම අවුරුද්ද තමයි...

අපි හොඳටම ලංවෙච්චි...

උඹෙයි මගෙයි යාළුකමට නමක් දාන්න හිතාගෙන තනියම අකුරු ගැලපුවා මම...

උඹ නොදන්නව ඇති තවම........

උඹ හරිම ආසයි මට නම් හදලා කියන්න...

මතකද උඹට ඒවා...
ඔව්...ගොඩක් ඒවා.....

ඒ අතරින් උඹ නිතරම කියෙව්වෙ...

"බෙලෙක්කයා".....!

එහෙම කියලා මුළු පංතියම හිනැස්සුවා උඹ...

තවම මතක නම් උඹට....

එක එක කොළ කඩදාසි වල එක එක දේවල් ලියලා හොරෙන් හොරෙන් උඹ මට දෙනකොට මමනම් හිතුවෙම උඹට මාව හොඳටම දැනිලා ඇති කියලා...

ඒත් ඒවා දිගෑරල බලනකොට ලොකු හිනාවක් ආවෙ හිතට ආපු පුංචි වේදනාවත් මකාගෙන....

"බෙලෙක්කයා".....!!!

ආයෙත් විකාර රූප ඇඳලා උඹ...

ඊට උඩින් උඹ මට හදපු නම ලියලා...!

මගේ කටහඬ බෙලෙක් සද්දෙලු...!

උඹ නිතරෝම කියනවා…

ඒත් ඒ බෙලෙක් හඬේ කම්පන සංඛ්‍යාත උඹේ හදවත කම්පනය කරන්න තරම් ප්‍රමාණවත් නොවෙන්න ඇති....

ඒකනෙ තවම තට්ට තනියම මේ බෙලෙක්කයා උඹ ගැන හිත හිතා තවමත් දුක්වෙන්නෙ...
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5996
Member Since : 2013-08-11

Back to top Go down

Re: බෙලෙක්කයා

Post  thavisha on 8th February 2015, 13:52

hmmmm school love ekak mathak wela wage

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7488
Member Since : 2013-07-29

Back to top Go down

Re: බෙලෙක්කයා

Post  Jith on 8th February 2015, 15:04

නියමයි.......................  thumbup thumbup thumbup
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4179
Member Since : 2013-10-18

Back to top Go down

Re: බෙලෙක්කයා

Post  Guest on 9th February 2015, 21:19

හිස් ටිං බෙලෙක්කයක් වගෙයි 
අපේ මේ ජිවිතේ මල්ලි...


lmao lmao
avatar
Guest
Guest


Back to top Go down

Re: බෙලෙක්කයා

Post  Oshada on 10th February 2015, 18:57

ඉස්කෝලෙ ආදරේ තමයි හැමදාම පරහට හිටියෙ තවී. ඒක දිග කතාවක්.

තෑන්ක්ස් ජීත්

නිල් මල්ලි.. මොකද හිනා වෙන්නේ අහ්?
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5996
Member Since : 2013-08-11

Back to top Go down

Re: බෙලෙක්කයා

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum