Sinhala Typing Tool

කවුද මට ආදරේ

View previous topic View next topic Go down

කවුද මට ආදරේ

Post  Oshada on 7th February 2015, 19:47

අපි ආදරේ අය
අපිට ආදරේ නෑ...
අපිට ආදරේ අයට..
අපි ආදරේ නෑ...
ඒ උනාට...
අපි ආදරය කරන්න ඕන
අපිට ආදරේ 
කරන කෙනෙක්ට මිසක්
අපි ආදරේ කරන
කෙනෙක්ට නෙමේලූ..
ඒක හිංදා...
"හා......... කියන්න බලන්න,දැන්



කවුද මට ආදරේ...."
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5762
Member Since : 2013-08-11

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Jith on 7th February 2015, 20:20

අපෝ ඕක අමාරු වැඩක්ද? තවියනෙ. වෙන කවුද?  rocksss rocksss
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3945
Member Since : 2013-10-18

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Oshada on 7th February 2015, 20:25

තවීගෙන් දවස් ගානකින් ආරංචියක් නෑ අය්යෝ.. මොනවා වෙලාද දන්නෑ. pale
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5762
Member Since : 2013-08-11

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Jith on 7th February 2015, 20:42

මේ.........වැඩේ කියන්නෙ නිලාත් නැහැනෙ පේන්න.....   help help
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3945
Member Since : 2013-10-18

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Oshada on 7th February 2015, 20:48

ඒකම තමයි මටත් තියෙන බය. මුන් දෙන්නා ජෝඩු වෙලාද දන්නෑ... help
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5762
Member Since : 2013-08-11

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  thavisha on 8th February 2015, 13:51

ehum ehum me maai nalai awa haoneymoon walata maldives

kaudha join wenne apita

osha baba mona unath oyata mama thama wediyenma adare 
\love you mage kukku bole

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7254
Member Since : 2013-07-29

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Oshada on 8th February 2015, 19:39

කොහෙද මගෙ උම්මා බෝලේ හිටියෙ? කෝ මගේ මැසේජ් වලට රිප්ලයි
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5762
Member Since : 2013-08-11

Back to top Go down

Re: කවුද මට ආදරේ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum