Sinhala Typing Tool

අලු වෙලා වැටුන මගේ හදවත...

View previous topic View next topic Go down

අලු වෙලා වැටුන මගේ හදවත...

Post  Esala on 6th February 2015, 14:25

මිදුන හිම කැටි
දියව යන්නට
වැටුන හිරුගේ කිරණ හමුවේ
සීත වියැකී උණුහුමෙන්
මුලු ගතම වෙලලා
සෙනෙහසින්....
කෝපයෙන් ඒ හිරුම ආපසු
කිරන විහිදා වියරුවෙන්
දැවී යන්නට
හදම මාගේ කිරණ පතුරා
අලු කලේ...
සිහින් වැස්සක් මා වටා
වැටෙමින් තෙමන්නට
මා සෙමින්...
දියව වැටුනා අලුවෙලා
තිබු මා හදත්
මගෙ ආදරෙත්...
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4548
Member Since : 2013-03-28

Back to top Go down

Re: අලු වෙලා වැටුන මගේ හදවත...

Post  thavisha on 6th February 2015, 15:12

smile smile

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7136
Member Since : 2013-07-29

Back to top Go down

Re: අලු වෙලා වැටුන මගේ හදවත...

Post  Jith on 7th February 2015, 13:33

ඔයාගෙ එක.


pride pride pride pride pride pride pride pride pride pride



මගෙ එක. 


kiss kiss kiss kiss kiss kiss kiss kiss kiss kiss



ලස්සනයි ඇසළ.


bow bow bow bow bow
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3827
Member Since : 2013-10-18

Back to top Go down

Re: අලු වෙලා වැටුන මගේ හදවත...

Post  kasunx on 7th February 2015, 17:31

හැඟීම් අකුරු කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද මල්ලි ! පද වැල ලස්සනයි ! හැමදේම ලස්සන වේවා !
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1461
GetReal Gold : 7344
Member Since : 2013-05-31

Back to top Go down

Re: අලු වෙලා වැටුන මගේ හදවත...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum