Sinhala Typing Tool

දෛවය

View previous topic View next topic Go down

දෛවය

Post  samitha on 3rd February 2015, 22:39

හමුවෙන්න පැය ගැන්නෙ
බලන්න තියෙන ආසාව නිසාමයි...
කරන්න ඕන උනේ
ආදරෙන් තුරුල්කරන් ඉන්න විතරයි...
පැය ගානක් ගෙවලයි 
ඒ මොහොත උදාකරගත්තේ...
එත් අන්තිමට වුනේ
ආගන්තුකයෝ දෙන්නෙක් වෙන්නයි...
වෙනදා වගේම අදත්...
එකම පැතුමයි මම ඉල්ලන්නේ
ඔබෙන්... මගේ දෙවියනේ...
කවදාද ගෙවලා ඉවරකරන්නේ 
මගේ මේ පව...
කවදාද ලැබෙන්නේ මට...
සැනසීම...
මගේ ආදරය......

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: දෛවය

Post  thavisha on 4th February 2015, 13:55

thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum