Sinhala Typing Tool

විසඳුම..

View previous topic View next topic Go down

විසඳුම..

Post  Oshada on 2nd February 2015, 20:33

ජීවිතේ විඳලා විඳලා..
විඳවන්න ඕන කියලා හිතන
හිතේ දුකට බියර් බීලා..
බයිට් එකට චොකලට් කන...
බේබදු ඔස්තාර්ලා නප්පියට වැදිලා
හතරගාතෙන් යද්දි..
නම්බු ඇතිව සීන් එකට එන්ටර් වෙන,
වරු ගනන් මල් කඩලා කඩලා
දවසට කෝල් එකක්වත් එනකන්
බලාන ඉන්න,මට...
මේ හැම මඟුලම උඹ හින්දා කියලා...
ඒ තරමට මම උඹට ආදරේ කරලා කියලා...
මට කවදාවත් උඹ නැතිව ඉන්න බෑ කියලා...
මීටර් උනේ උඹ මාව දාලා ගියාට පස්සෙනේ බං...
ගිය තැනම ඉඳපන්..
විසඳුම තියෙනවා බං
බෝතලේ අඩියේ...
ඉස්සර මාසෙකට සැරයක් හොයපු විසඳුම..
දැන් මම
දවසක් ගානෙම හොයනවා
උඹට පිං සිද්ද වෙන්න...

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: විසඳුම..

Post  samitha on 3rd February 2015, 03:16

noidea

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: විසඳුම..

Post  thavisha on 3rd February 2015, 17:24

hmmmm thaama parana dewal hithanne ai sudu... mama innawane oyata

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: විසඳුම..

Post  Guest on 3rd February 2015, 19:45

මන් බැලුව කො මේකා කියලා .. .. බොන්න ගිහිල්ලා නෙ පොර ...  lmao
 
කුකුකු බොලෙ බිලා ප්‍රශ්ණ විසදන්න බැහැ පැටියො...

Guest
Guest


Back to top Go down

Re: විසඳුම..

Post  Sponsored content Today at 09:16


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum