න්‍යෂ්ඨික බෝම්බය..

View previous topic View next topic Go down

න්‍යෂ්ඨික බෝම්බය..

Post  Oshada on 2015-02-02, 8:15 pm

හිරෝශිමා-නාගසාකි වලට
ඇමරිකාව ගහපු ගැහිල්ල
පරාදයි
උඹ මගේ හිතට
දාපු න්‍යෂ්ඨික බෝම්බේ 
අනික් උන්ට නොපෙනුනාට...
ඔක්කොමත් හරි...
මැරිලා යනකං
අතුරු ආබාධ..
ඒකනේ බං
ඉවසන්නම බැරි....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6306
Member Since : 2013-08-11

Back to top Go down

Re: න්‍යෂ්ඨික බෝම්බය..

Post  thavisha on 2015-02-03, 5:24 pm

hmmmm first love eka nam ohoma thama

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7798
Member Since : 2013-07-29

Back to top Go down

Re: න්‍යෂ්ඨික බෝම්බය..

Post  Guest on 2015-02-03, 7:46 pm

එකට පොකුරු බොම්බ කියන එවාත් ගන්න පුලුවන් නෙද තවි පැටි.. මොකො පොකුරු බොබ්බ දැම්මම සමහරක් එවා පුපුරන්නෙ කාලයක් ගියට පස්සෙනෙ 
avatar
Guest
Guest


Back to top Go down

Re: න්‍යෂ්ඨික බෝම්බය..

Post  thavisha on 2015-02-04, 1:56 pm

mokakdha ban e kathwe thieruma

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7798
Member Since : 2013-07-29

Back to top Go down

Re: න්‍යෂ්ඨික බෝම්බය..

Post  Jith on 2015-02-07, 4:56 pm

lmao lmao lmao lmao lmao lmao
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4515
Member Since : 2013-10-18

Back to top Go down

Re: න්‍යෂ්ඨික බෝම්බය..

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum