Sinhala Typing Tool

අපි දෙතැනක....

View previous topic View next topic Go down

අපි දෙතැනක....

Post  Esala on 31st January 2015, 20:55

අහම්බෙන් මා සොයා ඇවිදින්
හීන ගොන්නක් දුටුව ඔබ මා
ළඟින් හිඳ මගේ කනට කොඳුරා
කියූ රහසක් තවම මතකයි
එක මගක උන් අප දෙදෙන අද
විසිර යන මං නොදැන පාවෙන
හිස් වූ අපගේ සොඳුරු ජීවිත
පාලු කතරක් වී හමාරයි
ඔබ ඉමක මා තව ඉමක
විඳවමින් ජීවිත පාලුවෙන්
ඒ අතීතය ඔබෙත් මාගෙත්
දවන හදවත තෙමාලන අද
ඉතිරි එපමණ සදා කාලෙට
මතක සටහන් වෙමින් සදහට......

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: අපි දෙතැනක....

Post  samitha on 1st February 2015, 01:20

පොතක් වගෙයි
අපේ මේ ජීවිතය 
පිටෙන් පිට ලියවෙන
අපේම මේ සිතුවිලි...
කලාතුරකින් වෙයි 
කෙනෙකුට
එය නවකතාවක්...
බොහෝදෙනෙකුට වෙන්නේ
එය එක් කෙටිකථා සංග්‍රහයක්...
කාලේ හරි නේද දැන් 
සමුදෙන්න මේ දුඛාන්තයට...
දීල...
අරඹන්න තව අලුත් පිටුවක 
තවත් එක් අලුත් කතාවක්...

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: අපි දෙතැනක....

Post  thavisha on 1st February 2015, 13:12

thumbup thumbup thumbup thumbup thumbup thumbup

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: අපි දෙතැනක....

Post  Sponsored content Today at 15:14


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum