Sinhala Typing Tool

නොකිව්වයි කියන්නෙපා..

View previous topic View next topic Go down

නොකිව්වයි කියන්නෙපා..

Post  Oshada on 30th January 2015, 21:31

උඹ එනකොට ආවේ 
මගේ ජීවිතේට,
මහ පෙරහරින්
අණ බෙරත් ගහගෙන
කරඬුවත් අරගෙන
මඟුල් ඇතා උඩ...



උඹ යනකොට යන්න ගියේ..
ලස්සනට පේ වෙලා තිබුණ 
මගේ ජීවිතේ 
සුන්නත්දූලී කරගෙන...
පන්සලක් වගේ තිබුණ
මගේ හිත
අපායක් කලේ උඹ...



නාලාගිරිට රා පොවලා
උගේ පිට උඩින් එන්නෙ මමත්
කරටි කැඩෙන්නම ගහලා..
නොකිව්වයි කියන්නෙපා..
කොච්චර මෛත්‍රී කලත් දැන් 
උඹ මට...
සත්තයි...
මරණ එක මරණවාමයි.....
උඹව මම.....

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: නොකිව්වයි කියන්නෙපා..

Post  thavisha on 31st January 2015, 15:44

ane hafoi

moko me darunu wela mage kukku bole

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum