Sinhala Typing Tool

කඳුල

View previous topic View next topic Go down

කඳුල

Post  samitha on 29th January 2015, 08:58

කියල දෙනවද මට
ඇයි ඉන්නේ මගේ ලඟම 
යන්නේ නැතුව නුඹ 
වෙන කෙනෙකු වෙත 


මගේ හිතත් එක්ක 
හැදුව නේද ඔබ...
සදාකාලික බැඳීමක් 
දාල නොයන්න මාව... 


අනේ යන්න ඈතට 
එපා එන්න... ආයේ මා වෙතට 
බැහැ දරන්නට මට 
හැමදාම ඔබෙ පැමිණීම...


ඒත්... පොඩ්ඩක් ඉන්න...
ගියත් වෙනකෙනෙකු වෙත 
දෙන්නේ මට දුන්නු...
ඒ දුකම නේද...


කමක් නෑ... ඉන්න
හැමදාම මා එක්ක 
දෙන්න බැහැ මට... තවත් කෙනෙකුට  
දැනෙන මේ දුක... හැමදාම මට...!
avatar
samitha
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2394
Member Since : 2015-01-25

Back to top Go down

Re: කඳුල

Post  thavisha on 29th January 2015, 15:18

sahathika eththa

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7370
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum