Sinhala Typing Tool

ආදරේ තරම

View previous topic View next topic Go down

ආදරේ තරම

Post  Oshada on 28th January 2015, 19:27

ඹව මම බලාගත්තෙ
මගේ ඇහැ වගේ..
උඹට මම ආදරය කලේ..
මගේ පණ වගේ...
මේ තරම් මම ලං උනේ...
ඇයිද කියලා මම තාම හොයනවා...
කවදාවත් මට හිමි නැති
මගේම ආදරණීය..
ආදරය....
ලඟ ඉන්න බැරි උනාට කමක් නෑ බං...
ඒත් දාලා යන්නෙපා... 
එක් වෙන්න බැරි උනාට කමක් නෑ...
අමතක කරන්නෙපා....
මගේ වෙන්න බැරි උනාට කමක් නෑ...
වෙන එකෙකුගේ වෙන්නෙපා......
මරණවා උඹව මම...
ඒ තරමට ආදරෙයි.
හැමදාමත් උඹේ නමින්
තනිවෙන්න තරම්...





(ආදරණීය නොදු‍ටු මිතුරා වෙත ලියූවෙමි)
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5470
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ තරම

Post  Guest on 28th January 2015, 20:53

අපිට එකක් ලිව්වොත් හෙන ගහනවද ?
avatar
Guest
Guest


Back to top Go down

Re: ආදරේ තරම

Post  thavisha on 29th January 2015, 15:30

ආදරනීය නුඹ

නුඹ මට හීනයක් 
කවදාවත් හැබෑවක් නොවන​
නුඹ මට කවියක්
කවදාවත් ලියල ඉවරයක් නොවන​
නුඹ මට අදහසක්
කවදාවත් ලං වෙන්න බැරි

ඒත්

නුබ නොදන්නවා ඇති
නුබටත් හොරෙන් නුබ මගෙ හිතෙ
සදහටම ජීවත් වන වග​

this is only for you my love OSHADA

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6962
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ තරම

Post  Oshada on 30th January 2015, 21:24

ඔයාටත් එකක් ලියන ගමන් ඉන්නෙ නිල්. බය වෙන්න එපා ඉතින් මම ලියන්නම්කො. ඒ උනාට තවී මගේ එක්කෙනානෙ. ඒකයි එයාටම ලියන්නෙ.
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5470
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරේ තරම

Post  thavisha on 31st January 2015, 15:45

oya hari narakai osha

mage kaviya gena kisi deyak kiyala nehe 


mama thalaama thalaai

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6962
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරේ තරම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum